නාසා ආයතනය ලබාගත් බව කියන, සූර්යයාගේ මතුපිට පෙන්වන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙම කාලයේදී කෘතිම බුද්ධිය බහුලව භාවිත වීම මත බොහෝමයක් විශ්මයජනක, ඇදහීමට නොහැකි සේයාරූ, AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ බවට අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙනවා ඔබත් දැක ඇති. නාසා ආයතනය විසින් ගනු ලැබූ ඡායාරූපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් […]

Continue Reading

පියුමි විජේසේකර එක්වන්නේ සත්‍ය අඟහරු ගවේෂණ මෙහෙයුමකට නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා වේ විද්‍යඥයින් විවිධ රටවල සහ නාසා වැනි ආයතනවල සැලකිය යුතු දායකත්වයක් ලබාදෙමින් සිටිති. කෙසේ වෙතත්, ඔවුන් සම්බන්ධව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම තුළින් සමාජයේ ඇතැම් පිරිස් නොමඟ යවනවා මෙන්ම ඔවුන් ලැබූ ජයග්‍රහණ ද, යටපත් වේ. එලෙසින් පළ වූ නොමග යන සුළු සටහනක සත්‍ය සොයා අප […]

Continue Reading

2024 අප්‍රේල් 8 වන දින උතුරු ඇමරිකානු මහද්වීපයට බලපාන පූර්ණ සූර්යග්‍රහණය, ලංකාවට දිස් වන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් සම්බන්ධ තොරතුරු දැන ගැනීමට සහ ඒවා පියවි ඇසින් දැක බලා ගැනීමට සමාජය විසින් දක්වන්නේ දැඩි උනන්දුවක් නොබෝ දිනකින් එනම් අප්‍රේල් 08 වනදාට විශේෂයන්ම උතුරු ඇමරිකානු මහද්වීපයට පූර්ණ සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වනු ලබනවා. කෙසේ වෙතත් මෙය පෘථිවි වාසින් සියලු දෙනා සඳහා […]

Continue Reading

චන්ද්‍රයාන්- 3 යානය සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්වූ අවස්ථාවේ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සඳේ මෙතෙක් ගවේෂණයට ලක්නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත, මුළු ලොවම අවධානයට ලක්වූ චන්ද්‍රයාන්- 3 යානය, අගෝස්තු 23 වන දා සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්සවීමට ඉන්දියාව සමත් වුණා. එම ඓතිහාසික අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

නොවැම්බර් සිව්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් සිව්වන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත නැත්ත! Full Story here ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා/කංසා) බෝගය අපනයන සඳහා ඇති […]

Continue Reading

දෙසැම්බර් 16 වන දා සිට 23 දක්වා මුළු ලෝකයම අඳුරේ බවට NASA ආයතනයෙන් ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝකප්‍රකට NASA ආයනතනය සහ එහි සිටින ප්‍රධාන පුද්ගලයන්ගේ නම් භාවිත කරමින්, ජනතාව නොමග යවන සුළු සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දවස් 6 ලොකේම අඳුරේ” යන තේමාවෙන් හුවමාරු වී තිබු එම සටහනේ පහත පරිදි […]

Continue Reading

ශ්‍රී ලංකාවෙන් අභ්‍යවකාශයට යන පළමු මුස්ලිම් කාන්තාව, ෆාතිමා ශහ්දා  ?

අභ්‍යවකාශය හා ඒ හා සම්බන්ධ සිදුවීම්, අජටාකාශගාමීන් පිළිබඳව විස්තර දැනගන්නට ලාංකිකයන් ඇතුළු ලෝ වටා ජනතාව දක්වන්නේ ඉමහත් උනන්දුවක්. සමාජය තුළ සහ ප්‍රවෘත්ති නාලිකාවල නිරන්තරයෙන්ම ඒ පිළිබඳව කතාබහට ලක්වෙනවා. සමාජ මාධ්‍ය තුළ ද මේ හා සම්බන්ධව නිරන්තරව පෝස්ටු පළවන ආකාරය අපට නිරීක්ෂණය කිරීමට පුළුවන්. එම තේමාවෙන් ලංකාවෙන් පළමු වරට අභ්‍යවකාශයට යාමට සැරසෙන මුස්ලිම් කාන්තාව යන තේමාවෙන් […]

Continue Reading

FACT CHECK: විශ්වයේ බලසම්පන්නම ස්ථානය රුවන්වැලි මහා සෑය බව නාසා ආයතනය පැවසුවා ද?

ආගමික සිද්ධස්ථානවල ඇති හාස්කම් සහ බලසම්පන්න බව පිළිබඳව විශ්වාසයන් සමාජ මාධ්‍ය ජාලා පාඨකයන් අතර නිරන්තරයෙන්ම හුවමාරු වේ. මේ අතර අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ සමිඳුන්, බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයින්ගේ ද ඉමහත් ගෞරවාදරයට ලක්වෙන අති උතුම් පූජනීය ස්ථානයකි. කෙසේනමුත් රුවන්වැලි මහා සෑය විශ්වයේ බලසම්පන්නම ස්ථානය ලෙස ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා තිබූ බවට කාලයක් තිස්සේ විටින් විට හුවමාරු පිළිබඳ […]

Continue Reading

Fact Check: අඟහරු ගමනට තේරී පත් වූ පළමු කාන්තාව, Alyssa Carson නම් 20 හැවිරිදි තරුණිය ද?

අභ්‍යාවකාශ තරණය සම්බන්ධයෙන් විවිධ වූ පර්යේෂණ ලොව රටවල් බොහොමයක් සිදු කරනු ලබයි. මේ අතර අමරිකාවේ නාසා ආයතනය මුල් පෙළේ ආයතනයක් ලෙස සැලකෙනවා.  නාසා ආයතනය විසින් ප්‍රථම වරට මිනිසුන් රැගත් අභ්‍යාවකාශ යානයක් අඟහරු වෙත ගොඩ බැස්සවීමට සූදානමක් පවතින බවත් Alyssa Carson නම් 20 හැවිරිදි කාන්තාවක් එම අඟහරු ගමනට තෝරාගෙන තිබෙන පළමු කාන්තාව බවටත් සටහන් පෙළක් පිළිබඳව […]

Continue Reading

FACT CHECK: කල්පනා චවුලා ලාංකික කාන්තාවක් ද?

ලංකාවේ පුද්ගලයෙක් ජාත්‍යන්තරය දිනාගත් අවස්ථා සම්බන්ධයෙන් යැයි සඳහන් කෙරෙන ඕනෑම සටහනක්ම, ඡායාරූපයක්ම තහවුරු වූ තොරතුරක්ද නැද්ද යන්න නොවිමසා ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ලාංකික අභ්‍යාවකාශගාමියෙකු ලෙස කල්පනා සෙව්වන්දි නම් කාන්තාවක් පිළිබඳ පළ වූ සටහනක් හේතුවෙන් ජනතාව මෙලෙම කාලයක් තිස්සේ නොමග ගොස් ඇති බවට අපට නිරීක්ෂණය වුණා. මෙහි සත්‍ය තොරතුරු […]

Continue Reading

කොස්මික් කිරණ බලපෑම නිසා රාත්‍රී කාලයේ මොබයිල් Off කරන්න කියන පණිවුඩයක් ?

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අතර ඇතැම් අවස්ථාවල විද්‍යාත්මක පදනමක් නොමැති හිතළු ද අපට නිරන්තරයෙන් ම දැක ගණනට පුළුවන්. මේ ආකාරයෙන් හුවමාරු වූ එක සටහනක දක්වා තිබුනේ පැය තුනක් වැනි කෙටි කාලයකට අන්තරීක්ෂ කිරණ (Cosmic Rays – කොස්මික් කිරණ) නිසා පෘථිවිය අධික ලෙස විකිරණය වන බැවින් රාත්‍රී කාලයේදී ජංගම දුරකථන, ටැබ්ලට් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ […]

Continue Reading

අභ්‍යවකාශ වස්තුවක් පෘථිවිය හා ගැටීමේ අවදානමක් පිළිබඳ සාවද්‍ය ප්‍රකාශයක්!

මෑත අතීතයේ ලොව දසතින් දරුණු භූමිකම්පාවන්, ජල ගැලීම් සුළි කුණාටු වැනි ස්වභාවික  ව්‍යසනයන් පිළිබඳව වාර්තා වුණි. දියුණු නොදියුණු, පෙරදිග අපරදිග භේදයකින් තොරව සිදු වූ මෙම ව්‍යසනයක් නිසා මිනිස් ජීවිත රාශියක් අහිමි වූ අතර ආර්ථික වශයෙන්ද රටවල් රැසකට බරපතළ පාඩු සිදු වුණි. මේ හා සමඟම ව්‍යාප්ත වුණු කොරෝනා වෛරස් ආසාදනය නිසා මුළු ලොවම අක්‍රීය වූ තත්ත්වයක් […]

Continue Reading