ජාතික ජනබලවේගය සහ එහි නායකත්වය අළලා පළ වූ නොමග යන සුළු සටහන්!
ජාතික ජනබලවේගය සහ එහි නායකත්වය අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link ඉහත ඡායාරූපයෙන් හඟවා තිබුණේ, ගම්පහ මාලිමාවේ තිබූ ජන රැළියකට සහභාගි වූ පිරිස පෙන්වීමට එම ඡායාරූපය නැවත සංස්කරණය කරමින් එකම පිරිස පෙන්වා ඇති බවකි. එම ඡායාරුපයම WhatsApp […]
Continue Reading