NICU හි ප්‍රතිකාර ගනිමින් සිටි බිළිඳෙකුට වෛද්‍යවරයා විසින් සවි කර තිබූ නාලයක් ගැලවීම හේතුවෙන් බිළිඳා මිය ගිය බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : 2025 සැප්තැම්බර් 20 වන දා Ninewells රෝහලේදී බිළිඳෙකු ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් එම බිළිදාගේ මව විසින් තැබූ සඳහනක් උපුටාගෙන දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා. එහි සඳහන් වන්නේ, දරුවාට ශ්වසන අපහසුතා තිබූ බව ත්, ඒ හේතුවෙන් නව […]
Continue Reading
