NS 200 යතුරු පැදි ශ්‍රී ලංකාව තුළ තහනම් කළ බවට පැතිරෙන සටහන් අසත්‍යයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. NS 200 යතුරුපැදිය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීමට නියෝග යනුවෙන් දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය සත්‍යභාවය සොයාබලමින් Factcrescendo අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook | Archived Link මේ සම්බන්ධ තවත් සටහන් පහතින්. Facebook […]
Continue Reading
