FACT CHECK : ෆේස්බුක් සටහනකට කමෙන්ට් කර ශෙයාර් කිරීමෙන් එම ආයතනය විසින් මුදල් ලබාදීමක් සිදුවන්නේ නැත!
ෆේස්බුක් සහ වට්සැප් වැනි ආයතන මඟින් පරිශීලකයින් වෙත නොයෙකුත් ආකාරයේ ත්‍යාග හෝ ආධාර මුදල් පිරිනමන බවට සාවද්‍ය සටහන් අපට නොයෙකුත් අවස්ථාවන්හිදී දැකගනන්ට ලැබෙනවා. මේ අතර @Facebook:DONATE ලෙස කමෙන්ට් කිරීමෙන් ෆේස්බුක් ආයතනය මඟින් ඔබට රිලෝඩ් ලෙස මුදල් ලබාදෙන බවට සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් පිලිබඳ කරුණු අනාවරණය කිරීමට අපට හැකි වුණා. සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සටහන් : […]
Continue Reading