ගෝඨාභය රාජපක්ෂය ජනාධිපතිතුමා පලමු පාර්ලිමේන්තු සැසියට පරිවාර රථ පෙළක් යොදා ගත්තේද ?
අටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරයේ සමාරම්භය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී චාම් හා අභිමානවත් අයුරින් සිදුකෙරිණ. පාර්ලිමේන්තුවේ නව සැසිවාර ආරම්භ කරන අන් අවස්ථාවන්වල දී දක්නට ලැබෙන ආචාර වෙඩිමුර, අශ්වාරෝහක රථ පෙරටු කරගත් රථ පෙරහර ආදී කිසිවක් මෙවර දක්නට නොලැබීම සුවිශේෂීත්වයකි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසල දී කතානායක කරු […]
Continue Reading