සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක අලලා සැකසුණු සාවද්‍ය ප්‍රකාශ පෙළක්!
ජාතික ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ කළ සුනිල් හඳුනෙත්ති මහතාගේ පරාජය ඔහුට පක්ෂ මෙන්ම විපක්ෂ බොහෝ දෙනාගේ අවධානයට ලක්වු කාරනයක් විය. මෙවන් පසු බිමක ඔහුගේ සේයාරුවක් සහිතව “හඳුන්නෙත්ති සහෝදරයාට උනු අසාධාරණය වෙනුවෙන් අද පෙරවරුවේ දෙවුන්ද දේවලයට ගොස් මැදමුලනේ නාකි මයිනට හා 69 ලක්ෂයම තොලෝන්චි වෙලාම යන්න කියලා පොල් ගැහුවා! නාකි මයිනා අද දිවුරුම් දුන්නු වෙලාවේ!” යන […]
Continue Reading