පාකිස්තානු ගුවන් නියමුවෙක්ට ඉන්දියානු වැසියන් පිහිටවන බවට දක්වමින් සංසරණය වන වීඩියෝව ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය අසර්බයිජාන් වයඹදිග ප්‍රදේශයේදී අනතුරට ලක් වී ජනාධිපති ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. මෙම අවස්ථාවේ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කරක අවස්ථාවේ ඡායාරූප බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප වල නිරවද්‍යතාව සොයමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. […]
Continue Readingගුවන් යාන අනතුරු හා සම්බන්ධ දර්ශන බොහෝ අවස්ථාවල දී විශාල පිරිසක් අතර හුවමාරු වෙනවා. මේ ආකාරයෙන් ගුවන් යානයක් කඩා වැටෙන අවස්ථාවේ වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “✈ ගුවන් යානයක් කඩා වැටෙයි සියලුම ජීවත දෙවියන්වහන්සේ රැක දේවා බලන්න” යනුවෙන් සඳහන් කරමින් ගුවන් […]
Continue Readingදකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS ලොව පුරා බොහෝ පිරිස් අතර ජනප්‍රිය වී ඇති සාමාජිකයන් 7 දෙනෙකුගෙන් සැදී කණ්ඩායමකි. මෙම ජනප්‍රියත්වය නිසාත්, ඔවුන්ගේ විලාසිතාවන් නිසාත් ඇතැමුන්ගේ වෛරයට ද පාත්‍ර වී තිබෙනවා. මේ හේතුවෙන් BTS සංගීත කණ්ඩායම ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ අසත්‍ය මෙන්ම අපහාසාත්මක ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ද, ලංකාව ඇතුළු නොයෙකුත් රටවල් වලින්ද අපට […]
Continue Reading