කප්පම් ගැනීම බුදු දහමට විරුද්ධ නොවන බවට ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශයක් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බුදු දහමට අගෞරව කළ බවට පවසමින් පසුගිය වකවාණුවේදී ඇතැම් පුද්ගලයන් බන්ධනාගාර කළ අතර එවැනි ප්‍රකාශයන් සිදු කළ තවත් පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පිරිසක් අවධානයෙන් පසු වූවා. මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බුදු දහම සම්බන්ධ ප්‍රකාශයක් සිදු කළ බවට උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණු අතර […]

Continue Reading

Waters Edge හෝටලයේදී ප්‍රසන්න රණතුංගට විරෝධය පෑ කාන්තාවකට, ඇමැති ආරක්ෂකයින්ගේ ප්‍රහාරයක් ?

පසුගිය දා ප්‍රවීණ ගායක අනෙස්ලි මාලේවන මහතා ඇතුළු ශිල්පීන් විසින් Waters Edge හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වූ සංගීත ප්‍රසංගයක් අතරතුර දී ඇතිවූ කලහාකාරී තත්ත්වයක දී ප්‍රසන්න රණතුංග ඇමති ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එහි සිටි කාන්තාවකට පහරදුන් බව ට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් ම පළවී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් : “වෝටර්ස් එජ් හෝටලයේදී ප්‍රසන්න රණතුංගට විරෝධය […]

Continue Reading

ප්‍රසන්න රණතුංගගේ නිවසට ගිනි තැබූ පුද්ගලයන් සොයා ගැනීමට පොලීසිය මහජනතාවගේ සහය පැතුවාද?

Update : 16/05/22 ගාලුමුවදොර, කොල්ලුපිටිය ප්‍රදේශයේ සහ දිවයින පුරා පුද්ගලයන්ට පහරදී රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට හානිකිරීම සම්බන්ධයෙන්  පුද්ගලයින්  398 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා.  වීඩියෝ දර්ශන සහ ඡායාරූප පරීක්ෂා කරමින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවත් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත මුදා […]

Continue Reading

ඇමැති ප්‍රසන්න රණතුංගට තලවතුගොඩ හෝටලයකදී ජනතාවගෙන් හූ ප්‍රහාරයක්?

ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන්ට වැඩිවන ජීවන වියදම හමුවේ ජනතාව විවිධාකාරයෙන් විරෝධය පළ කරන බවට වන ප්‍රචාර වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යනවා.මේ එවන් සිදුවීමක් පිළිබදව අප විසින් සිදු කළ කරුණුසොයා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඇමැති ප්‍රසන්න රණතුංගගේ ඡායාරූපයක් සමගින් සටහනක් එක්කරමින් සදහන් කර තිබුණේ තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක රාත්‍රී ආහාරය සදහා ගිය […]

Continue Reading

Explained: වතුපිටිවල රෝහලේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය උත්සවශ්‍රීයෙන් විවෘත කරලා?

*මෙය Explainer වර්ගයේ කරුණු විස්තර කෙරෙන ලිපියක් පමණක් බවත් මෙම ලිපිය මත පදනම්ව කිසිඳු සමාජ මාධ්‍ය සටහනක් ශ්‍රේණිගත (Rating) වී නැති බව ද කරුණාවෙන් සලකන්න. පොදුජන පෙරමුණේ සංකල්පයක් යටතේ දිවයින වටා රොහල්වලට අනුබද්ධව ඉදිකෙරෙන කෝවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන අතරින් වතුපිටිවල රෝහලේ ඉදිකෙරුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කිරීම උත්සවශ්‍රීයෙන් සිදු වූ බවට සමාජ මාධ්‍ය විසින් චෝදනා එල්ල […]

Continue Reading

FACT CHECK: මේ මොහොතේ මහජනතාව ඉල්ලන්නේ කොවිඩ් එන්නත් නෙවෙයි පලාත්සභා මැතිවරණයක් යනුවෙන් ප්‍රසන්න රණතුංග පැවසුවා ද?

කලින් කලට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මාධ්‍ය  වෙත සිදු කරන ඇතැම් ප්‍රකාශ, ආන්දෝලනාත්මක තත්වයන්ට හේතු වන අතර සමහර ප්‍රකාශ අර්ථය වෙනස් කොට හුවමාරු වන ස්වරුපයක් ද අපට දැකගන්නට ලැබෙනවා. මෙම ප්‍රකාශ සඳහා සමාජ මාධ්‍ය වලද පුළුල් ප්‍රචාරයක් හිමිවන බව පෙනී යනවා. මේ මොහොතේ මහජනතාව ඉල්ලන්නේ කොවිඩ් එන්නත් නොව පලාත්සභා මැතිවරණයක් පවත්වන ලෙසයි යනුවෙන් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා […]

Continue Reading

උඩුගම්පොළ පලාත් මාර්ග සංවර්ධන අදිකාරි කාර්යාලයේදී කාන්තාවකට පහරදීම සිදුකර තිබුනේ ප්‍රසන්න රණතුංග ඇමතිගේ දේශපාලන මැරයෙක් ද?

බස්නාහිර පලාත් මාර්ග සංවර්ධන අදිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ පුද්ගලයෙකු එහි සේවයේ නියුතු කාන්තාවකට පහරදෙන සිද්ධියක් ඊයේ (24) සවස් වරුවේ සිට සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු අපට දැකගන්නට ලැබුණා. දේශපාලන හයියක් මත මෙවැනි සිදුකිරීමක් සිදුකළාද යන්න මෙසේ හුවමාරුවන වීඩියෝ සටහන් බොහොමයක් විමසා සිටි අතර ඇතැම් සටහන් වලින් පවසා තිබුණේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මැරයෙකු […]

Continue Reading

FACT CHECK : ගුවන් තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අළලා පළවූ අසත්‍ය සටහන් පෙළක්!

ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කොරෝනා රෝග ව්‍යාප්තිය හමුවේ මගී සේවා  සඳහා දැනට වසා දමා ඇත. ගම්පහ ආශ්‍රිත කොරෝනා රැල්ල ව්‍යාප්ත වීමට පෙර, නැවත ගුවන්තොටුපළ විවෘත කෙරෙන දිනයක් පිලිබඳව මෙරටට පැමිණීමට බලාපොරොත්තුව විදේශගතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ සිසුන්ද ඇතුළු පිරිස් විමසිලිමත් විය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත නොකරන බව […]

Continue Reading