මේ දිනවල මහජනතාව, පොලීසියට දැක් වූ විරෝධතාවක වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැතිවරණයට දින කිහිපයක් තිබියදී රටේ කෝලහාල පවතින බව ට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල වීඩියෝවක් සංසරණ වනවා. මෙහි නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂා කරමින් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පොලීසියට එල්ල වූ විරෝධය යන තේමාව යටතේ, මෑතකදී පොලිසියට ප්‍රහාරයක් එල්ල වී ඇති […]

Continue Reading

පේරාදෙණිය සරසවිය මහජනතාවට විවෘත කළ දිනයේ ඡායාරූප පෙළක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය ජුලි 01 වැනිදා පේරාදෙණිය සරසවි භුමිය මහජතනාව සඳහා විවෘත වූ අතර මෙම මනරම් විශ්ව විද්‍යාල පරිශ්‍රය දැක බලා ගැනීමට බොහෝ ජනකායක් පැමිණියා. බොහෝදෙනා මෙම අවස්ථාව අගය කර තිබුණා. කෙසේවෙතත් අවාසනාවන්ත ලෙස මෙසේ පැමිණි සුළු පිරිසක් විශ්ව විද්‍යාල පරිශ්‍රය අපවිත්‍ර කරමින් වගකීම් විරහිතව හැසිරුණු ආකාරය පිළිබඳව […]

Continue Reading

නතාෂා වෙනුවෙන් අරගලකරුවන් හෙට (මැයි 29) කොළඹට එන්නේ නැහැ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ කාලීන මාතෘකා ඔස්සේ, අරගලකරුවන් එම මාතෘකාවන්ට ඈදා ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් පළ කිරීමේ නැඹුරුවක් මෑතක සිට දක්නට ලැබෙනවා. බෞද්ධ ආගමට අපහාස කළ බව ට චෝදනාවට ලක් ව අද(28) දිනයේ අත්අඩංගුවට පත්වූ, ප්‍රහසන ශිල්පිනියක් ද ලෙස කටයුතු කළ නාතාෂා එදිරිසුරිය වෙනුවෙන්, අරගලකරුවන් […]

Continue Reading
December Week 3 digest

දෙසැම්බර් තුන්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 1. මෙරට වයස අවුරුදු 18 – 25 දක්වා අයට නොමිලේ උපත් පාලන කොපු ලබා දීමේ තීරණයක් ගෙන නැහැ! Full Story උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර ද, ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත […]

Continue Reading

නොවැම්බර් සිව්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් සිව්වන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත නැත්ත! Full Story here ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා/කංසා) බෝගය අපනයන සඳහා ඇති […]

Continue Reading

අන්තරේ විරෝධතා පා ගමනට සහය දක්වමින් අත්පොළසන් දුන් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ?

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (අගෝස්තු 30) දින පැවැත්වූ විරෝධතා පා ගමන අතර තුර ලබා ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගවත්ව සංසරණය වුණා. ඒ පා ගමන අතරතුර දී මහ මඟ මෝටර් රථයක සිටි පුද්ගලයෙක් ඉන් පිටතට පැමිණ අත්පොළසන් ගසමින් විරෝධතාවයට සහයෝගය පළ කරන අයුරුයි. කෙසේ වෙතත් එම පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව හඟවමින් ඡායාරූපය […]

Continue Reading

පොල්දූව මංසන්ධිය අසළ ඇති වූ ගැටුමේදී බරපතල තුවාල ලැබූ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට?

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී ඊයේ (13) විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ, බරපතල ලෙස ප්‍රහාරයට ලක් වූ හමුදා සෙබළා ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ දින කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ රණවිරුවා මිය යයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ […]

Continue Reading

ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචි වන ලෙසට නිවේදනයක්, ලංකා IOC සමාගම නිකුත් කළේ නැත!

ඉන්ධන අර්බුදය හමුවේ ලංකා IOC සමාගමය විසින් ඉන්ධන පිරවුම්හල් කිහිපයක දී ඉන්ධන සැපයීමට කටයුතු කර තිබු පසුබිමක, මැයි මස 11 වැනිදා සිට ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම සඳහා දුරකථන ඇමතුම් ලබා දී අදාළ විස්තර ලබාදිය යුතු දුරකථන අංක පෙළක් ලෙස දක්වමින් හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක් පිලිබඳ අපගේ විමර්ෂණය මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : ලංකා […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ගනිමින් පැතිර යන අසත්‍ය ප්‍රචාර පෙළක්! 

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කර ගනිමින් නොමග යවන සුලු සටහන් නිතරම සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ , ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගනිමින් වර්තමානයේ දී සමාජ ජාලා හරහා පැතිරෙන අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ගාලු මුවදොර […]

Continue Reading

මැයි 09 සිදුවූ ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වූ අයද?

ගාලුමුවදොර සාමකාමී අරගලයට ඊයේ (09) දින ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පිරිස විසින් පහර දී තුවාල ලබා රෝහල් ගත කළ පිරිස මෙන්ම, මේ හේතුවෙන් ප්‍රකෝපකාරී වූ ජනතාව විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ මිය ගිය පුද්ගලයන් බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link […]

Continue Reading

රනිල් හොරුන්ව ආරක්ෂා කළ බවට චෝදනා කරන සටන් පාඨයක් අතැතිව උද්ඝෝෂණයක යෙදී සිටින භාගේශ්වරී?

බොහෝදුරට විරෝධතා රැළිවල දක්වා ඇති සටන් පුවරුවල සඳහන් සටන් පාඨ සංස්කරණයන්ට භාජනය කොට සමාජ මාධ්‍ය වෙත යොමු කරන බවට අපට නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. උපහාසාත්මක කෝණයෙන් පළ වුව ද මෙම සමාජ මාධ්‍ය සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වීම හේතුවෙන් වැරදි අර්ථකතනයක් ඇතැම් අවස්ථාවල දී ලැබීමට පුළුවන්. එවන් සංස්කරණයක් පිළිබඳව අපගේ විමර්ශනයක් පහතින්. සමාජ ජාලා සටහන්  […]

Continue Reading

අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියට ඇතුල්වීම තහනම් ද?

දීප ව්‍යාප්තව මේ දිනවල පවත්වන විරෝධතාවන්ට සමගාමීව අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියේදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණේ, ගාලු මුවදොර පිටිය සංවර්ධනය කටයුතු සඳහා වසා දමා ඇති බවටයි. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිත […]

Continue Reading

ජපුර සරසවි සිසුන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වැටලුවාද?

පසුගිය දින කිහිපයේදීම මෙරට පවතින ආර්ථීක අර්බුදයෙන් පීඩිත ජනතාව විසින් දිවයින පුරා විරෝධතා පැවැත්වුණා. මේ අතර ඊයේ(01) දින ජපුර විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මෙහෙයවූ විරෝධතාවයේදී මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වැටලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජපුර විශ්ව විද්‍යාල සිසුන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වටලයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

FACT CHECK: මූසල දෙවසර නමින් මෑතකදී ආණ්ඩු පක්ෂයේ උද්ඝෝෂණයක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ඊයේ (16) දින සංවිධානය කරනු ලැබූ විරෝධතා රැලියට සමගාමීව තවත් උද්ඝෝෂණයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි දන්නෙත් නෑ තවත් උද්ඝෝෂණයක් තිබිලා” යන තේමාවෙන් පළ වූ […]

Continue Reading

FACT CHECK: අගමැති ඇතුළු දූත පිරිස ඉතාලියට පැමිණී අවස්ථාවේ එහි පැවති විරෝධතාවයක ඡායාරුපයක් ද?

Update :  ඉහත දක්වා තිබු පැරිදි පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉෂ්ට කර දෙන ලෙස ඉල්ලා, ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් සැප්තැම්බර් 12 වන දින ඉතාලියේ Bologna නගරයේ විරෝධතාවයක් පැවැත්වූයේ මෙලෙසින්. News – Archdiocese of Colombo ෆේස්බුක් පිටුවේද, මෙම විරෝධතා සම්බන්ධයෙන් ඡායරූප පෙළක් පළකර තිබු අයුරු මෙතනින්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයට සහාය පළ […]

Continue Reading

FACT CHECK: ජපුර විශ්ව විද්‍යාල සිසුවෙක් මෙරට පොලීසිය විසින් ඇදගෙන යන අවස්ථාවක ඡායාරූපයක් ද?

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත ඇතුළු කරුණු මුල්කරගනිමින් ද උද්ඝෝෂණ මීට වසර කිහිපයකට ද පෙර සිදුවූ අතර නැවත වරක් පසුගිය දින කිහිපයේ දී අපට උද්ඝෝෂණ මෙසේ දැක ගන්නට ලැබුණා. මෙම උද්ඝෝෂණ සඳහා ශිෂ්‍ය සංගම් සහභාගී වී තිබෙන අයුරු ද පෙනී ගියා. මෙවන් පසුබිමක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා ළමුන් සහ කොතලාවල විශ්ව විද්‍යාලයේ ඉගෙනුම […]

Continue Reading

FACT CHECK: ඊශ්‍රායලය අපකීර්තියට පත්ක්කිරීමට බිම වැතිර සිදුකළ උද්ඝෝෂණයක්?

මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සිදුවන යුධ ගැ‍ටුම් ලොව පුරා විශාල වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙරට තුළ ද ගාසා තීරයේ ගැටුම් නැවත වරක් තීව්‍ර වීම පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමුව ඇති අතර ඊශ්‍රායල පලස්තීන ගැ‍ටුම් වල දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු හුවමාරු කරන ආකාරය ද දැකගනන්ට පුලුවන්. මෙවන් පසුබිමක් තුළ, […]

Continue Reading