රවුෆ් හකීම් , ඊෂාක් රහුමාන් සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින විවිධ දේශපාලන සහ පක්ෂ සහ දේශපාලන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුලින් නොයෙකුත් තේමාවන්ගෙන් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබේ. Ramesh Perera නමැත්තෙකු “ජනතාව අවදියෙන් නම් බුද්ධි අංශ අවශ්‍ය නෑ සජිත් ආපු ගමන් බුද්ධි අංශ විසුරුවනවා” තේමාවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතාගේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කර තිබූ සටහනක් […]
Continue Reading