FACT CHECK: සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක රථ පෙළෙහි වීඩියෝවක්?
ජනපති , අගමැති ඇතුළු මැති ඇමති වරුන්ගේ ආරක්ෂක රථ පෙළ සම්බන්ධයෙන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවත් නිර්මාණය වෙනු අපට දැක ගණනට ලැබෙනවා. මේ ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක රථ පෙළක් බව හඟවමින් පළකර තිබු බොහෝ දෙනෙක් අතර හුවමාරු වූ වීඩියෝවක සත්‍ය කරුණු පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “Sajith […]
Continue Reading