FACT CHECK : මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අළලා ඉදිරිපත්ව ඇති සංස්කරණය කරන ලද සටහන් පෙළක්!

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිවරුන් සහ සක්‍රීය ක්‍රියාකරුවන් අළලා සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත්වේ. මෙම සටහන් බොහොමයක් සාවද්‍ය බව අප විසින් මීට පෙර සිදුකළ කරුණු විමර්ශන වලදි තහවුරු විය.  මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසු බවට සමාජ මාධ්‍ය තුල සැරිසරන  විවිධ සටහන්, ඔහු විසින් අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් ලබා […]

Continue Reading

සරත් වීරසේකර මහතා අලලා පළවූ ව්‍යාජ සංස්කරණයක්!

පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්, කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ, විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු සහ වියත්මග ආරම්භක සාමාජිකයකු වන රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා  මනාප වලින් පළමු ස්ථානය හිමිකර ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීය.  පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා විශේෂයෙන්ම  ජාතික ප්‍රශ්න ඉදිරියේ තම ස්ථාවරය නොපැකිළව ඉදිරිපත් කරන […]

Continue Reading