දරුවෙකුගේ ඡායාරුපය හුවමාරු කරගන්නේ නම් දරුවාට WhatsApp මඟින් ආධාර ලැබෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

ශල්‍යකර්මයන් වෙනුවෙන් බොහෝ දෙනා ආධාර ඉල්ලා සිටිමින් පළවන සටහන් බොහෝ විට අපට මුහුණු පොතේ දැකගන්නට ලැබෙනවා. විශාල මුදලක් වැයවන සැත්කම් වෙනුවෙන් ආර්ථික ශක්තියක් නොමැති අය මෙසේ ආධාර අපේක්ශාවෙන් මෙසේ ෆේස්බුක් හරහා මුදල් එකතු කිරීම සඳහා fundraiser වැනි ක්‍රමද යොදාගන්නවා. මේ අතර සත්‍ය නොවන කරුනු සටහන් කරමින් වංචනික ලෙසද මෙසේ මුදල් එකතු කරන අවස්ථා මෙන්ම පාඨකයින්ගේ […]

Continue Reading

සාංවත්සරික දිනුම් ඇදීමකින් Toyota Lanka මඟින් මෝටර් රථ නොමිලේ ලබා දෙන බවට පළවූ සාවද්‍ය සටහන්!

එසේම Toyota ආයතනයේ 60 වන සංවස්තරය වෙනුවෙන් වාහන 600ක් දිනුම් ඇදීමක් මඟින් ලබාදෙන බවට ව්‍යාජ සටහන් පෙළක් 2023 පෙබරවාරි මාසයේ දී ද හුවමාරු වී තිබු අතර එයද ව්‍යාජ සටහනක් බවට Toyota ලංකා ආයතනය මඟින් ද නිල නිවේදනයක් පාරිභෝගිකයින් වෙත නිකුත් කර තිබුනේ මෙලෙසින්. Archived ඒ පිලිබඳ Factcrescendo ආයතනය පාඨකයින් දනුවන් කලේ මෙලෙසින්. මෙවැනි සංවස්තරික දිනුම් […]

Continue Reading

ඇපල් ජංගම දුරකතන ලබාදීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසින් ව්‍යාජ සටහන් පෙළක්

ලංකාවේ විවිධ ආයතන මගින් කලින් කලට නොයෙකුත් ආකාරයේ ප්‍රවර්ධන කටයුතු සිදු කරන අතර තම සේවා පාරිභෝගිකයින් වෙත ඇතැම් තරඟ අනුසාරයෙන් ඔවුන් සතු සේවා හා භාන්ඩ බෙදා හැරීම සිදු කරන බව අපට දැකගන්නට පුලුවන්. ඒ අතර පසුගිය දිනෙක Apple.com නමින් ඇති ෆේස්බුක් පේජයක් හරහා ඇපල් ජංගම දුරකතනයක් ලබා ගැනිමට යම් ක්‍රමවේදයක් පල කර තිබුනා. එහි සඳහන් […]

Continue Reading