FACT CHECK: පොල්තෙල් වෙනුවට මාගරින් යොදා ගන්නා ලෙස ශෙහාන් සේමසිංහ පුවත්පතකට පැවසුවාද?
පසුගිය දිනවල පිළිකා කාරක පොල්තෙල් තොගයක් මෙරටින් හමුවීමත් සමග පොල් තෙල් භාවිතය පිලිබඳව විශාල කතිකාවතක් රට තුල ඇති විය.මෙම කරුණ දේශපාලන වේදිකා වලද බොහෝ සෙයින් කතිකාවට ලක්වුණා. මේ අතර රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් පොල්තෙල් සම්බන්ධව පුවත්පතකට සිදු කලා යැයි කියන ව්‍යාජ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වන ආකාරය අපට දැකගන්නට ලැබුනා. ඒ පිලිබඳ […]
Continue Reading