Explained: සිංහරාජ රක්ෂිතයේ සිදුවන වන විනාශය පිළිබඳ හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

පසුගිය දා රූපවාහිනී වැඩසටහනකට පැමිණි තරුණියක විසින් එම වැඩසටහන අතර තුළ සිංහරාජ රක්ෂිතය මායිමේ රක්වාන ප්‍රදේශයේ හෝටලක් ඉදිවන බවට කළ ප්‍රකාශය ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, මහත් ආන්දොලනයකට තුඩුදුන් මාතෘකාවක් බවට පත්වුණා. එම සිද්ධිය මුල් කරගනිමින් නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණා. තවද එම ප්‍රකාශයෙන් පසුව අදාළ […]

Continue Reading

ජනපති වෙත පරිසරවේදීන්ට විරුද්ධව හඬක් නැගුවේ ලංකාගම වැසියෙකු නොවන බවට පළවූ අසත්‍ය සටහන් පෙළක්!

නිවර්තන වැසි වනාන්තරයක් සහ ලෝක උරුමයක් ලෙස සැලකෙන සිංහරාජ වන රක්ෂිතය සීමාවේ පිහිටි ලංකාගම ජනාවාසය දෙනියායට සම්බන්ධ කරමින් මාර්ගයක් ඉදිකිරීම පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. පරිසරවේදීන් මෙම මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට දැඩි විරෝධයක් දැක් වූ අතර අවසානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම සහ නිරීක්ෂණයන් මත පරිසරයට හානි නොවන අන්දමින් මෙම  මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට […]

Continue Reading

නාලක ගොඩහේවා මහතා අලලා සිදුකල සාවද්‍ය ප්‍රකාශයක්

තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහරාජ රක්ෂිතයේ දක්ෂිණ සීමාවේ පිහිටි ලංකාගම ජනාවාසය, දෙනියාය සහ නෙළුව නගරයන්ට යාකරන මාර්ගයක ප්‍රතිසස්කරණ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ආරම්භ කිරීම ඇතැම් පරිසරවේදීන්ගේ විරෝධයට හේතුවිය. සමාජ මාධ්‍ය ජාලයෙහි මේ සම්බන්ධව විවිධ සටහන් ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණි. මෙවන් පසුබිමක  අපේ රට අපි හදමු නමැති  ෆේස්බුක් පිටුවක […]

Continue Reading