FACT CHECK: සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක මහතුන් අළලා ඉදිරිපත්වී ඇති අසත්‍ය සටහන් පෙළක්!
සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකරුවන් වේ. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අවස්ථාවක් නොලැබුණද ඔවුන් නගන ප්‍රබල හඬ ද හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලය තුළ ඔවුන් අළලා විවිධාකාරයේ අසත්‍ය සටහන් ද නිර්මාණය වේ. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්වන එබඳු අසත්‍ය සටහන් […]
Continue Reading