තායිලන්තයේ පාසල් දරුවන්ට මරු කැඳවූ බස් රථ අනතුරට පෙර අවස්ථාවක් ලෙසට පළ වන වීඩියෝවේ ඇත්ත නැත්ත!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඔක්තෝම්බර් 1 වන දා ලෝක ළමා දිනය සෑම රටකම පාහේ දරුවන්ට ඉතා සුවිශේෂි වන දිනයක්. ඒ ඔවුන්ට වෙන් වූ දිනයක එම දිනයට සමගාමීව දරුවන් සැමරීම සිදු කරන බැවින්. නමුත් එදිනම තායිලන්තයෙන් වාර්තා වුයේ අවාසනාවන්ත පුවතක සඳහන් වුනේ කුඩා දරුවන් රැගත් පාසල් බස් රියක් ගිනි ඇවිලීම හේතුවෙන් […]
Continue Reading