FACT CHECK : තිස්සමහරාමයේ තරුණයාට කොරෝනා වැලඳුනේ ඔහු සේවය කල හෝටලයේ කැනේඩියානු ජාතිකයින් පිරිසකගෙන්ද?

කොරෝනා වෛරස් ආසාදනය නැවත වරක් ලංකාවේ සීග්‍රයෙන් පැතිරීමට පටන් ගෙන තිබෙන අතර පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකින්ම ආසාදිතයින් කිහිප දෙනෙක්ම වාර්තා විය. රෝගීන්ගේ මූලාශ්‍රය සොයමින්, එය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සමඟ පොලීසිය ඉමහත් වෙසෙක් දරයි. කොර‍ොනා රෝගය ආසාදනය වුයේ තමා සේවය කළ සංචාරක හෝටලයේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි කැනේඩියාණු ජාතිකයන් […]

Continue Reading

2019 වසරේ තිස්සමහාරාම එළවළු දන්සැලක ඡායාරුප, මෑතක සිදුවීමක් ලෙස හුවමාරු වූ අවස්ථාවක්!

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීම ඇරඹීමත් සමඟම , රජය විසින් ඇඳිරි නීතිය පනවන ලදී. එබැවින් බොහෝ පිරිසකට දෛනික කටයුතුවලදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවී තිබේ. මෙම දුෂ්කර අවස්ථාවේ ඇතැම් පිරිස් පිරිස් අසරණවූ ජනතාව වෙනුවෙන් විවිධ උපකාර කරනු අයුරුද සමාජ මාධ්‍ය හරහා බොහෝ සේ ප්‍රචාරය වී තිබුණි. මෙවන් මොහොතක, කොරෝනා වෛරසය නිසා ආහාර හිඟ අය වෙනුවෙන් එළවළු […]

Continue Reading