මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පැවිදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභාවේ අනුමැතිය ඉල්ලුව ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ඉලක්ක කරගනිමින් උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය වන ව්‍යාජ පුවත් සහ සංස්කරණ බොහෝ අවස්ථාවල දී සමාජ මාධ්‍ය ඔස්සේ දැකගනන්ට ලැබෙනවා. මේ ආකාරයකටම ඇය පැවිදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභායේ අනුමැතිය ඉල්ලා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. […]

Continue Reading

MCC ගිවිසුම ජන්දයෙන් පසුව අත්සන් කරන බව ඇමරිකානු තානාපතිනිය පැවසුවාද?

එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව කතිකාවත පසුගිය ජනාධිපතිවරණ සමයේ ද විශාල වශයෙන් කතාබහට ලක් වූ කාරණයක් විය. ජනාධිපතිවරණයෙන් පසුව ද විවිධ අවස්ථාවලදී මෙම ගිවිසුම පිළිබඳව රජයේ ස්ථාවරය ප්‍රශ්න කෙරුණු අතර ජනාධිපතිතුමා විසින් මෙම ගිවිසුම පිළිබඳව කරුණු සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුවක් ද පත් කරන ලදී. පසුගිය දෙසැම්බර් මාසයේදී MCC ගිවිසුම අත්සන් කෙරෙන බවට […]

Continue Reading

කාඩිනල් මැල්කම රංජිත් හිමිපාණන් හා ඇමරිකානු තානාපතිනිය අලලා සැකසුනු සාවද්‍ය සටහනක්

2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හමුවේ, නොබියව අදහස් ප්‍රකාශ කරමින්, ලබා දුන් නායකත්වය නිසා ලංකාවේ කතෝලික සභාවේ නායකයාණන් ලෙද සැලකෙන අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් ලක්වැසි ගෞරවාදරයට විය. නමුත් ඇතැම් පිරිස් කරුණු දක්වා තිබුනේ මෙම ප්‍රකාශ මඟින් පසුගිය ජනපතිවරණයේදි  ඇතැම් පර්ශවන් වෙත වාසි සහගත තත්වයක් උදාවූ බව වුවත් කාදිනල් තුමා දිගින් දිගටම තමා […]

Continue Reading