ඔබාමාගේ බුද්ධාගමට ඇති නැඹුරුව නිරූපණය කිරීමට යොදාගෙන තිබූ ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බුද්ධාගම, වෙනත් ආගම්වල ලෝක නායකයින් විසින් ද කලක පටන් ගෞරවාදරයට පාත්‍ර වී තිබෙනවා. කෙසේ වෙතත්, බුද්ධාගම කෙරෙහි ඇති සැබෑ පිළිගැනීම අතිශයෝක්තියට නංවමින්, නොමඟ යවන සුළු ඡායාරූප සංස්කරණ භාවිතා කරන අවස්ථා අපගේ විමර්ශනයන් වලින් නොයෙකුත් අවස්ථා වලදී අනාවරණය කර තිබෙනවා. එවැනි තවත් එක් විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

ඇමෙරිකාවේ මිනිස් පාරිභෝජනය සඳහා මිනී මස් විකුණන අවස්ථාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ වයස් කාණ්ඩ වල පිරිස් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර සිටින හෙයින්, යම්කිසි විශේෂිත කරුණක් ඉස්තමතු කිරීමට පළකරන සටහන්, වෙනත් නොමඟ යවන සුළු අර්ථකතනයන් සමඟ පළකිරීම හේතුවෙන්, ඇතැම් පරිශීලකයින් නොමඟ යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. අමෙරිකාවේ මිනිස් පාරිභෝජනය සඳහා මිනී මස් විකුණන ආකාරය යනුවෙන් සමාජ මාධ්‍ය […]

Continue Reading

ලසන්ත වික්‍රමතුංගගේ දියනිය හා අනුර කුමාර සම්බන්ධයෙන් ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක්ද?

ජාතික පුවත් පත් වල පළ වූ පුවත් බව හැඟවීමට, එම පුවත්පත් පිටු සහ ඒවායේ අන්තර්ජාල කලාප ද සංස්කරණය කරමින් සිදුකරන ලද නිර්මාණ, අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ උත්සහයක යෙදෙන ඇතැම් පිරිස් යොදාගන්නා අයුරු අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. එවන් පුවත්පතක පළ වූ සත්‍ය ලිපියක් බවට දක්වමින් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

රෝහිත රාජපක්ෂ හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණියාද?

අන්තර්ජාලය හරහා සංසරණය වන ඡායාරූප භාවිතා කරමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. එලෙස ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කරන ලද ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ මධ්‍යම රාත්‍රියේ චිචී (රෝහිත රාජපක්ෂ) හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණ තිබෙනවා. ගොඩබස්සවා ඇත්තේ […]

Continue Reading

FACT CHECK:පියයුරු 3 ක් සහිත ඇමෙරිකානු කාන්තාවක් ?

විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමග ශල්‍යකර්ම සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව මගින් මිනිසුන්  සිදුකර ගන්නා සිරුරේ වෙනස්කම් පිළිබදව නොමග යවන සුලු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යනවා. මේ සැත්කමක් මගින් කාන්තාවක් පියයුරු 3 ක් ඇතිකරගත් බවට සමාජ ජාලා ඔස්සේ පැතිර යන නොමග යවන සුලු සටහනක් සම්බන්ධව අප විසින් සිදු කරන ලද විමසා බැලීමයි.  සමාජ ජාලා සටහන්  […]

Continue Reading

FACT CHECK: Death Wish Coffee – කෝප්පයක් පානය කිරීමෙන් දින තුනක් නිදිවර්ජිතව සිටිය හැකිද?

ආහාර පාන පිළිබදව නිතර සමාජ ජාලා ඔස්සේ කතාබහට ලක්වෙනවා. මේ ආකාරයට සමාජ ජාලා ඔස්සේ කතාබහට ලක්වෙන ඇතැම් කරුණු නොමග යවන සුලුයි. මේ කෝපි පදනම් කරගත් එවන් නොමග යවන සුලු ප්‍රචාරයක් පිළිබදව අප විසින් කළ කරුණුසොයා බැලීමක්.  සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් පිටුවක් මගින් කෝපි අසුරණයක ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින් . “Death Wish […]

Continue Reading

ඇමෙරිකානු නායකයින් කංසා ශාකයක් රෝපණය කරද්දී ලංකවේ එම ශාකයට නීතිය ක්‍රියාත්මක වෙන අයුරු?

ඖෂධීය කංසා සඳහා පවතින විදෙස් ඉල්ලීම පිලිබඳ පසුගිය කාලයේ දී කතාබහට ලක්වුණද නීත්‍යානුකුල ලෙස මෙම වගාව සුළු මට්ටමක පවතින අතර ලංකාවේ ප්‍රදේශ රැසක නීති විරෝධී ආකාරයෙන් මත්ද්‍රව්‍ය ලෙස ගංජා වගා කර තිබීම හේතුවෙන් එම වගාවන් පොලීසිය මඟින් වටලන අවස්ථා පිළිබඳව මාධ්‍ය වාර්තා නිරතුරුව දකින්නට පුලුවන්. මෙවන් පසුබිමක අත්අඩංගුවට ගත් කංසා ශාකයක් සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක […]

Continue Reading

FACT CHECK: කණ්නාඩි පොළඟා ලෙස නම්කරමින් හුවමාරු වූ සංස්කරණය කළ ඡායාරූපයක්?

අද සමාජයේ බොහෝ පිරිසක් සෞන්දර්‍යාත්මක ඡායාරූපකරණයට නැඹුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ස්වභාව සෞන්දර්‍ය වගේම වන ජීවින්ගේද ඡායාරූප ලබා ගැනීමේ ප්‍රවණතාවක් දැකගන්නට ලැබෙනවා. මේ නිසාම ස්වභාව ධර්මයෙන් උරුම වූ ඇතැම් සුවිශේෂි මැවීම් නැතහොත් සුවිශේෂි සංසිද්ධි ලෞකික ලෝකයට සමාන කම් තිබෙනවා දැකගන්නට ලැබීම පුදුමයට පත් කරන කරුණක් වනවා. එවන් ඡායාරූපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: ලංකාවේ දහ අට වංගුවේ ඡායාරුපයක් ද ?

කඳු හරහා මහාමාර්ග තැනීමේදී ආනතියක් සහිතව පාරවල් සැකසීම සිදු කරනු ලබනවා. ලංකාවේද ඒ ආකාරයට නිර්මානය කරන ලද ප්‍රධාන මාර්ග අතරේ දහ අට වංගුව මෙරට බොහෝ දෙනෙක් දන්නා කියන ස්ථානයක්. නුවර – මහියංගණය පාරේ පිහිටි මෙම දහ අට වංගුවේ ඡායාරුපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ෂණයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “උබලා […]

Continue Reading

ලංකාවේ ඇමති මණ්ඩලය ඉස්මතු කරමින් පළවූ ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වෙත මුදා හරින සෑම සටහන් හුවමාරු කරගැනීමට පෙර ඒවායේ නිරවද්‍යතාව සොයා බැලීමේ වැදගත්කම අප ඔබට නැවත නැවතත් මතක් කරන්නේ ඇතැම් විට ලබාදිය යුතු පණිවුඩය වලංගු වුවද ඒ සඳහා නිවැරදි දත්තයන් යොදා නොගන්නේ නම් ඒ ඔස්සේ ජනතාව නොමග යා හැකි බැවිනි. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබා ගන්නා […]

Continue Reading

FACT CHECK: පලස්තීනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන ඊශ්‍රායල් ගුවන් යානා පෙළක ඡායාරුපයක් ද?

මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය සමග ගාසා තීරයේ උග්‍ර ලෙස ගැ‍ටුම් ඇතිව තිබෙනවා. ගාසා තීරය මුල් කර ගනිමින් කාලයක් තිස්සේ පැවතෙන මෙම ගැටුම්කාරී තත්වය නැවත වරක් උත්සන්න වීම පිලිබඳ ලිපියක් මෙතනින්. මේ ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම පිරිස් මරණයට පත්ව තිබෙනවා. මෙම තත්වය පසුබිම් කරගනිමින් නොමඟ යවන සුළු සහ උපහාසත්මක සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු අපට […]

Continue Reading

FACT CHECK : CNN නාලිකාවේ ඇමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය අතරතුර වැඩිහිටි වෙබ් අඩවියක ලාංඡනයක් පළවුනා ද?

පසුගියදා පැවැත්වුණු ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ සිව්වසර සඳහා ජනපති පත්කර ගැනීමේ මැතිවරණය උණුසුම් මුහුණුවරක් ගත්තා. මුල් අවධියේදී කරට කර පැවති ඡන්ද ප්‍රතිඵල විකාශයන් කෙරෙහි අන්තර්ජාලය, රුපවාහිනී සහ විවිධ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. කෙසේවෙතත් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමඟම ජනපතිවරණ ජයග්‍රහණයට අවශ්‍ය ඡන්ද (electroral votes 270) ලබාගැනීමට සමත් වූ ඩේමොක්‍රටික් නායක ජෝ බයිඩන් […]

Continue Reading

Fact Check : ශ්‍රී ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම් යනුවෙන් ව්‍යාජ ෆේස්බුක් සටහනක්!

කොරෝනා වසංගතය හේතුවෙන් විවිධ නිර්මානශීලී නිශ්පාදන ලාංකිකයන් අතින් නිර්මාණය වන අයුරු දක්නට ලැබුනු අතර පිටරටින් බොහොමයක් දෑ ගෙන්වීම සීමා සහිත වීම මත වර්තමාන රජයද නව නිශ්පාදන සඳහා දිරි දෙමින් කටයුතු කල බවක් පසුගිය කාලයේදී අපට නිරීක්ශණය වුනා.  මෙවන් පසුබිමක් තුල “ප්‍රථම වරට ලංකාවේ නිශ්පාදිත බෆල් රථ 500ක් ඇමරිකානු හමුදාවට ලබා දීමට සියල්ල සූදානම්” බවට පුවතක් […]

Continue Reading

2013 වසරේ සිද්ධියක් වර්තමාන සිද්ධියක් ලෙස පෙන්වා දීමක්!

කළු ඇමරිකානුවකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවට පත්වීමේදි මිය යෑම නිසා ඇමරිකාව පුරා විරෝධතා ව්‍යාපාර ඇරිඹිණි. ඉතා කලහකාරි ලෙස හැසිරුණු විරෝධතා දැක්වුවන් පොලිසියට සහ ආරක්ෂක අංශවලට පහර දෙමින් දේපල කොල්ලකමින් මහත් ව්‍යසනයක් කළහ. තත්වය පාලනය කර ගැනීමට පොලිසිය සහ ආරක්ෂක අංශ මහත් උත්සාහයක් දැරු අතර මෙම සිදුවීම් වලට ප්‍රධාන මාධ්‍ය ධාරවෙන් මෙන්ම සමාජ මාධ්‍ය හරහාද […]

Continue Reading

ඇමරිකාවේ ධවල මන්දිරය වැටලු බව පෙන්වන බවට හුවමාරු වූ සාවද්‍ය වීඩියෝවක්!

කළු ඇමෙරිකානු ජෝර්ජ් ෆ්ලොයිඩ්, සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ කිරිරු හින්සංයය හමුවේ අවාසනාවන්ත ලෙස මිය යාමේ සිද්ධිය වාර්තාවීමත් සමගම ඇමරිකාව පුරා වර්ගවාදයට එරෙහි කැරලි රැසක් ඇති වූ අතර සියලු ජන කොටස් මෙන්ම නිලධාරීන්ද මෙම උද්ඝෝෂණ වලට එකතු වී තිබුණි. මෙහිදී ඇතැම් කැරලිකරුවන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් දේපළ හානි ද සිදු වූ බවට වාර්තා වූ අතර පොලිසිය […]

Continue Reading

ඇමරිකාව විසින් නිපදවූ කොරෝනා එන්නතක් නොවේ! දකුණු කොරියාවේ පරීක්ෂණ කට්ටලයකි.

සීඝ්‍රයෙන් ලොව දස දෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ආසාදනය මාර්තු 29 වන විට ජීවිත 30,000 කටද වඩා බිලිගෙන අවසානය.  වසංගතයක් ලෙස මෙම රෝගය ව්‍යාප්ත වෙත්ම මේ රෝගයට ප්‍රතිකාර කළ හැකි දේශීය ඖෂධ සහ විවිධ ඖෂධ වර්ග පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්තිය ඉදිරිපත් වන්නට පටන් ගත්තේය. මෙවැනි සටහන් පිළිබඳව අප විසින් කරන ලද කරුණු […]

Continue Reading

ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධය ආරම්භ වුයේ මෙලෙසද?

ඇමරිකාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් ඉරාන විප්ලවකාරී හමුදාවේ හමුදාපතිව ඝාතනය කිරීම නිසා මැදපෙරදිග උණුසුම් විය. සෑම කෙනෙකුගේ ම අවධානය යොමුව තිබුණේ ඉරානය මෙයට කුමන ප්‍රතිචාරයක් දක්වාවි ද යන්න පිළිබඳවය. මෙම හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු නිමවූ දින සවස ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදී. ඉරාන ප්‍රතිචාරය පිළිබඳව ලෝකයේ […]

Continue Reading