Fact Check : ගුවන් තොටුපොළේ දී යකා නැටුවේ අජිත් නිවාර්ඩ් කබ්රාල් කබ්රාල්ගේ දරුවන් ද?
කෝවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින පුද්ගලයන් මෙරට ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල යටතේ එක්සත් රාජධානියේ සිට මෙරටට පිරිසක් පසුගියදා රැගෙන ආවා.එලෙස මෙරටට පැමිනි ඇතැමුන් ගුවන්තොටුපලේදී කලබල ස්වරූපයෙන් හැසිරුනු බව ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා පලවී තිබුනා.ඒ අතර මෙරට සමාජ මාධ්‍ය සහ ඇතැම් වෙබ් අඩවි හරහා හිටපු මහ බැංකු අධිපති, වත්මන් අගමැති ජේෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් […]
Continue Reading