වත්තේගම දැරිය මිය ගිය බවට අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පසුගිය දිනවලදී ශ්‍රී ලංකාවේ වත්තේගම ප්‍රදේශයේ පාළු මාර්ගයක අතහැර දමා ගොස් සිටි වයස අවුරුදු 4ක කුඩා දැරියකගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහකට ලක්විය. එම ඡායාරූප උපයෝගී කරගනිමින්, “අනේ එයා යන්නම ගිහින්… නිවන් සුව ලැබේවා පැටියෝ” යනුවෙන් සඳහන් කරමින් එම දැරිය මියගොස් ඇති බව […]
Continue Reading
