ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට හානි කරන පුරුදු 07ක් ඇතුළත් ලැයිස්තුවක් නිකුත්කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිනිස් මොළය යනු මිනිස් සිරුරේ ඇති සංකීර්ණම ඉන්ද්‍රිය වන අතර ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කරමින් ශරීරයේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාකරන්නේ, මිනිස් මොළයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට හානි කරන චර්යාවන් මොනවාද යන්න පිළිබඳ දක්වා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ අප කළ […]

Continue Reading

FACT CHECK: ඉදිරියේදී එන්නට නියමිත කොවිඩ් ප්‍රභේද ගැන වාර්තාවක් ලීක්වෙයි?

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් මේ දිනවල මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ ඇත්තේ, ‘ඔමික්‍රොන්’ නමැති ප්‍රබල කොවිඩ් ප්‍රභේදය මෑතකදී හඳුනා ගැනීමත් සමගයි. මෙතෙක් මෙරටින් එම ප්‍රභේදය සහිත කොවිඩ් රෝගීන් හඳුනා නොගෙන ඇති අතර මේ පිළිබඳව ජනතාව බියෙන් පසුවෙයි. එවන් පසුබිමක ඇතැමුන් කිසිදු වග විභාගයකින් තොරව අසත්‍ය පතුරවමින් ජනතාව තවත් බිය වැද්දීම සඳහා අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading