Fact Check: Hollywood Walk of Fame හි යශෝධා විමලධර්ම නමින් තරුවක් වෙන්වී නොමැත!
කීර්තිමත් පුද්ගලයන්, නළු නිළියන් අළලා සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් සහ ප්‍රවාත්ති විටින් විට ඉදිරිපත්වේ. ලංකාවේ සුප්‍රසිද්ධ නිළියක්වන යශෝධා විමලධර්මගේ ඡායාරූප කිහිපයක් සංකලනය කර, “සුප්‍රසිද්ධ හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් හි යශෝධා විමලධර්ම නමින් තාරුවක් වෙන් වේ. වෝක් ඔෆ් ෆේම් හි මෙසේ තරුවක් වෙන්වූ පලමු ශ්‍රී ලාංකික කලාකරුවා ඇයයි. Yashodha Wimaladharma became the first Sri Lankan […]
Continue Reading