මැති ඇමතිවරු 12ක් ලිපි භාර දී තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් යනුවෙන් හුවමාරු වන අසත්‍ය සටහනක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ආණ්ඩුවේ වැරදි පෙන්වා දී මැති ඇමතිවරුන් 12ක් ලිපි භාරදෙයි.තනතුරුවලින් ඉල්ලා අස්වීමටත් සූදානමක්. ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ සිය කනස්සල්ල පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 12 දෙනෙකු විසින් පැලවත්ත ප්‍රධාන කාර්යාලය වෙත ලිපි 12ක් භාර දී ඇති බව වාර්තා වේ. මෙම […]
Continue Reading
