ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි තුවාල ලබා ඇති ආකාරය දැක්වෙන ඡායාරූපයක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ අභාවයෙන් පසු ඉරානයේ නව උත්තරීතර නායකයා වශයෙන් ඔහුගේ පුත් මොජ්තාබා අල් කමේනි (Mojtaba Khamenei) පත් කර තිබෙනවා. මොජ්තාබා අල් කමේනි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය […]
Continue Reading
