කෙහෙළිය සජබය සමග එක්වූ බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි!
FB | Archived හිරු පුවත් ඔස්සේ පළකර තිබු පුවතක් බව හඟවමින් හුවමාරු වන මෙම සටහන් පිළිබඳව කරුණු විමසීමක් සිදු කිරීමට අප තීරණය කළා. Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) අප මුලින්ම විමසා බැලුවේ මෙවන් පුවතක් හිරු මාධ්‍ය ජාලය මගින් වාර්තා කර ඇතිද යන්න පිලිබදවයි. හිරු මාධ්‍ය ජාලයේ ෆේස්බුක් ආදී සමාජ ජාලා ගිණුම් පරික්ෂා […]
Continue Reading