ඥානසාර හිමි බම්බලපිටියේ මහල් නිවාසයක් බලෙන් අත්පත් කර ගත් බවට පැවසූ සටහන් වල ඇත්ත කතාව!

මංකොල්ල කා බලෙන් රැදී සිටි නිවසින් ඥානසාර හිමි ඇතුළු පිරිස බලහත්කාරයෙන් පන්නා දමා ඇති බවට දක්වමින් එම තේමාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව හුවමාරු වී තිබුණා. මේ පිළිබඳව කරුණු විමර්ශනයක් සිදු කිරීමට අප කටයුතු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : FB | FB මෙහි සත්‍යතාව කුමක්ද යන්න විමසමින් අප වෙත මේ පිළිබඳ පරීක්ෂා […]

Continue Reading