මීගමුව බන්ධනාගාර ඛේදවාචකය මැද නිර්මාණය වන ව්‍යාජ ප්‍රකාශ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මීගමුව බන්ධනාගාරය තුළ 2026 ජූලි 5 සහ ජූලි 6 යන දිනවලදී සිරකරුවන් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුම්කාරී තත්ත්වයත් සමඟ සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය විය. මෙම නොසන්සුන් වාතාවරණය දේශපාලනික සහ පුද්ගලික න්‍යාය පත්රයන් සඳහා යොදාගනිමින් ජනාධිපතිවරයා, විෂයභාර අමාත්‍යවරයා සහ ප්රමුඛ පෙළේ මාධ්‍යවේදියෙකු ඉලක්ක කර […]
Continue Reading
