පාඨලී චම්පික අතින් සිදු වූ රිය අනතුරක් ලෙස හඟවන, නොමග යවන සුළු වීඩියෝවක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය තුළ බහුල වශයෙන් දේශපාලනඥයන් ඉලක්ක කර ගනිමින් නොමග යවනසුළු සහ අසත්‍ය තොරතුරු හුවමාරු වන ආකාරය දැකිය හැකියි. හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක මහතා අතින් පසුගිය වෙසක් පොහොය දා සිදු වූ රිය අනතුරක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබූ එවැනි නොමග යවන […]
Continue Reading
