තලපති විජේ, සාධාරණ නායකයෙකු ලෙස වීරත්වයේ දැක්වීමට, යොදා ගන්නා ව්‍යාජ නිර්මාණ රැල්ලක් !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තමිල්නාඩු මහ ඇමති තලපති විජේ විසින් අසාධාරණයට එරෙහිව ක්ෂණිකව යුක්තිය ඉටුකරන බවත්, අසරණයන්ට සහය ලබාදීමට පියවර ගෙන ඇති බවත් දක්වමින්, විවිධාකාරයේ සමාජ මාධ්‍ය සටහන් සහ වීඩියෝ, පසුගිය සමයේ ඉන්දියාව තුළ බහුලව, විශේෂයෙන්ම හින්දි භාෂාවෙන්, හුවමාරු වන බව දැකගන්නට ලැබෙනවා. ලංකාවේ ද එවැනිම තේමා යටතේ හුවමාරු වන […]
Continue Reading
