FACT CHECK: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුල්කරගනිමින් පළවූ අසත්‍ය ප්‍රකාශයක්!
වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරන්නේ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාය. ඔහු සම්බන්ධයෙන් මීට පෙර ද මෙවැනි ව්‍යාජ සටහන් පළවී තිබු අතර පාඨලී චම්පික රණවක, හරීන් ප්‍රනාන්දු ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අලලා ද කරුණු විමර්ෂණ කිහිපයක් ම අප පසුගිය වකවානුවේ දී සිදුකළා. මේ ආකාරයෙන්ම පළවූ සටනක දක්වා තිබුනේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සංචාරකයින් ගෙන්වන්න […]
Continue Reading