මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය නොකළ මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර තිබු මැති ඇමතිවරු මෙන්න

Election Awareness

කොළඹ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ: සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රේමනාත් සී. දොලවත්ත, මධුර විතානගේ, සාගල රත්නායක, අසාත් සාලි, නවුසර් ෆවුසි, රෝසි සේනානායක

සමගි ජන බලවේගය : මනෝ ගනේෂන්, එරාන් වික්‍රමරත්න, ජගත් කුමාර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: සරත් වීරසේකර, උපාලි කොඩිකාර

සර්වජන බලය: උදය ගම්මන්පිල

ගම්පහ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ : නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, කෝකිලා ගුණවර්ධන, රුවන් විජයවර්ධන 

සමගි ජන බලවේගය : නියොමාල් පෙ‍ෙර්රා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, සරණ ගුණවර්ධන

සර්වජන බලය : චන්න ජයසුමන, මිලාන් ජයතිලක

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ : රන්ජන් රාමනායක

කළුතර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ : රාජිත සේනාරත්න, පියල් නිශාන්ත, විදුර වික්‍රමනායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ : සංජීව එදිරිමාන්න

සර්වජන බලය : රොෂාන් රණසිංහ

මහනුවර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ : මහින්දානන්ද අලුත්ගමගේ, වේලු කුමාර්

සමගි ජන බලවේගය: තිස්ස අත්තනායක, වසන්ත යාපා බණ්ඩාර

සර්වජන බලය: දිලුම් අමුණුගම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ : රංජිත් බණ්ඩාර

මාතලේ දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ : ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක

සමගි ජන බලවේගය: රංජිත් අලුවිහාරේ,වසන්ත අලුවිහාරේ

නුවරඑළිය දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය: නිමල් පියතිස්ස

ගාල්ල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ: රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර, ඉසුරු දොඩංගොඩ

සමගි ජන බලවේගය : චන්දිම වීරක්කොඩි, බන්දුලාල් බණ්ඩාරිගොඩ, පියසේන ගමගේ

සර්වජන බලය : ජගත් පුෂ්පකුමාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: ඉසුරු දොඩංගොඩ

මාතර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ: කංචන විජේසේකර

සමගි ජන බලවේගය: බුද්ධික පතිරණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: නිපුණ රණවක

සර්වජන බලය: වීරසුමන වීරසිංහ

හම්බන්තොට දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ: මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ

සමගි ජන බලවේගය: උපුල් ගලප්පත්ති

අනුරාධපුර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ : එස්.එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ඉෂාක් රහුමාන්

බදුල්ල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ : නිමල් සිරිපා ද සිල්වා, හරීන් ප්‍රනාන්දු

සමගි ජන බලවේගය: ඩිලාන් පෙරේරා

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ: වඩිවෙල් සුරේෂ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: තේනුක විදානගමගේ

මොනරාගල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: ශෂීන්ද්‍ර රාජපක්ෂ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ : විජිත් විජිතමුණි

රත්නපුර දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ: පවිත්‍රා වන්නිආරච්චි, මුදිතා සොයිසා, ජානක වක්කුඹුර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: ප්‍රේමලාල් ජයසේකර

කෑගල්ල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ: රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, දුෂ්මන්ත මිත්‍රපාල

සර්වජන බලය: රාජිකා වික්‍රමසිංහ

කුරුණෑගල දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ: අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර, අසංක නවරත්න

සමගි ජන බලවේගය: අශෝක් අබේසිංහ, තුෂාර ඉඳුනිල්, චරිත හේරත්, ජයරත්න හේරත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: ජොන්ස්ටන් ප්‍රනාන්දු

පුත්තලම දිස්ත්‍රික්කය

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ: අරුන්දික ප්‍රනාන්දු, අශෝක ප්‍රියන්ත

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

සර්වජන බලය: කපිල අතුකෝරාල

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: ඩබ්ලිව්.ඩී.වීරසිංහ

මඩකලපුව දිස්ත්‍රික්කය

තමිල් මක්කල් විඩුතලෛ පුලිකල් පක්ෂය: සිවනේෂතුරෙයි චන්‍ද්‍රකාන්තන් (පිල්ලෙයාන්)

යාපනය දිස්ත්‍රික්කය

 

දෙමළ ජාතික සන්ධානය: එම්.ඒ.සුමන්තිරන්, ඩග්ලස් දේවාන්දා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *