2025 වසර පුරාවටම වැඩි අවධානයකට ලක් වූ Fact Crescendo කරුණු විමර්ශනයන් පිළිබඳ පසුවිපරමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලනික, මැතිවරණ, සෞඛ්‍ය, ආර්ථික ඇතුළු විවිධ සමාජීය තේමා යටතේ දෙස් – විදෙස් කාලීන සිදුවීම් ඔස්සේ 2025 වසර තුළ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වු අතර, එම සටහන්හි පසුබිම් කරුණු විශ්ලේෂනාත්මකව විමසමින් 2025 වසර පුරාවට, සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් […]
Continue Reading
