Archives

ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුව හා බැඳුණු නොමග යවන සුළු සටහන් !!

Update : 11/16/22 ඕස්ට්‍රේලියාවේදී ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 ක ඇප මත නිදහස් කිරීමට සිඩ්නි අධිකරණය තීරණය කර තිබේ. ඇප මත මුදාහැරි ධනුෂ්ක ගුණතිලකට පහත කොන්දේසි අධිකරණය විසින් පනවා තිබේ. ඒවා නම්, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link දිනපතා සත්‍ය […]

Continue Reading

අලුත් ආණ්ඩුවක් පත්වන තුරු ලංකාවට ණය හෝ ආධාර ලබානොදීමට G7 කණ්ඩායමෙන් තීන්දුවක් ගෙන නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුද තත්ත්වය හමුවේ විදෙස් රටවලින් ලබාගත හැකි අඩු පොලී ණය හෝ ආධාර මත රඳා පැවතීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබෙනවා. එමනිසා ලංකාවට ලැබෙන ජාත්‍යන්තර ආධාර පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති කාලයකයි අප ජීවත්වන්නේ.  එවන් පසුබිමක් තුළ ලංකාවට ආධාර දෙන රටවල් […]

Continue Reading

ජැක්සන් ඇන්තනීගේ රෝගී තත්ත්වය පිළිබඳ ඔහුගේ දියණිය ඈඳා පළවූ නොමඟ යවන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අනතුරුකට මුහුණ පා මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අවස්ථාවක ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් පළ වූ සටහනක් හේතුවෙන් සමාජයේ බොහෝ දෙනා සැලකිලිමත් වී තිබුණා. මේ ඒ පිළිබඳව අප කරන කරුණු පැහැදිලි කිරීමක්. සමාජ මාධ්‍ය […]

Continue Reading

දනුෂ්ක ගුණතිලකට එරෙහිව නඩු පැවරූ තරුණිගේ ඡායාරූපයක් ද? (Photo)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඔස්ට්‍රේලියානු රජය යටතේ කාන්තා දූෂණ චෝදනාවක් මත බන්ධනාගාර ගත කර ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක හා එසේ දූෂණයට ලක්වූ බව කියන තරුණියගේ ඡායාරූපයක් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් පිළිබඳ අප විමසා බැලීමක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “අතවරේකට ලක්වෙද්දි සතුටින් ඉන්නවා […]

Continue Reading

කුඩා දරුවන්ව ආදරයට ඒ මේ අත සෙමින් සොලවමින් හුරතල් කිරීමෙන් Shaken Baby Syndrome තත්වයට මුහුණ පෑමට සිදුවේ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. කුඩා දරුවන් සහ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි සමාජයේ දැඩි අවධානය නිතරම යොමුවෙනවා. කුඩා දරුවන්ව ආරක්ෂා කරගන්නේ කෙසේද ? ඔවුන්ගේ යහපැවැත්මට ඇති තර්ජන මොනවාද යන්න සම්බන්ධයෙන් නිතර නිතර කතාබහක් ඇතිවෙනවා. කුඩා බිළින්දන් සොලවමින් හුරතල් කිරීමේදී Shaken Baby Sydrome නම් රෝගී තත්ත්වයට ගොදුරු විය හැකි බවත් ඒ […]

Continue Reading

නොවැම්බර් මුල් සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් මුල් සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. වික්ටෝරියා වේල්ල නිර්මාණය කිරීමට එකදු යකඩ කම්බියක්වත් යොදා නොගත් බවට කියවෙන පුවතේ ඇත්ත කතාව! ඇතැම්විට ඔබටත් ඇසී ඇති, වික්ටෝරියා වේල්ල එකදු යකඩ කම්බියක්වත් […]

Continue Reading

ධනුෂ්ක ගුණතිලකට මැක්ස්වෙල්ගෙන් සහය?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දූෂණ චෝදනාවකට යටත් ව මේ වන විට ඕස්ට්‍රේලියාවේදී බන්ධනාගත කර ඇති දනුෂ්ක ගුණතිලකට සහය පළ කරන බවට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් […]

Continue Reading

වික්ටෝරියා වේල්ල නිර්මාණය කිරීමට එකදු යකඩ කම්බියක්වත් යොදා ගත්තේ නැද්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. “ඇසිය යුතුම කතාවක්, අරුම පුදුම සිදුවීමක්, කවුරුවත් නොදන්න කතාවක්” වැනි පාඨ භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් සටහන් වල දැක්වෙන කරුණු, සිතළු හෝ නොමග යවන සුළු ව්‍යාජ නිර්මාණ බව අපට දැක ගන්නට ලැබෙනවා. මෙවැනි සටහන් මඟින් පාඨක අවධානය ඇඳ බැඳ ගැනීමට සමත් වන හෙයින් […]

Continue Reading

වකුගඩු 04ක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් සමඟින් හුවමාරු වන WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිනිසුන් සංවේදීවන කරුණු ඔස්සේ ජනතාව නොමග යා හැකි සටහන්, ඡායාරූප, වීඩියෝ ඔස්සේ ෆේස්බුක් පරිශීලකයින් මුලා කරමින් ජනතාව අතර අසත්‍ය තොරතුරු පැතිරවීමට බහුලව භාවිතා වෙනවා. නොමිලේ සිදුවන වකුගඩු පරිත්‍යාගයක් පිළිබඳ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ අතර එහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු අනාවරණය පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

බලංගොඩට නව දුම්රිය ස්ථානයක්? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථා වලදී සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් විසින් සමාජ මාධ්‍ය භාවිත කරන සියලුම කොට්ඨාශ සියලුම තොරතුරු පිළිබඳ දැනුවත් බවට සිතා හුදෙක් විනෝදාස්වාදය සඳහා පළ කරන ඇතැම් අසත්‍ය තොරතුරු, ඡායාරූප හේතුවෙන් ඇතැම් කාණ්ඩ නොමග යන අවස්ථාව අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙස පළ කළ ඡායාරූප සටහනක් පිළිබඳ […]

Continue Reading