ගායන ශිල්පී ශානිකා මධුමාලි විසින් Facebook හි පළ කළ සටහනක්ද?

සිරස සුපර්ස්ටාර් ජයග්‍රහණ ඔස්සේ ජනප්‍රියට පත් ගායිකාවක් වන ශානිකා මධුමාලි විසින්, මහින්ද රාජපක්ෂට ‘කඩේ යන ඕනෑම කෙනෙකුගේ නිවෙස් විනාශ කරන ලෙස’, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ බවට හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: ශානිකා මදුමාලි විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහනක් ලෙස දක්වමින් හුවමාරු වන සටහන් වල […]

Continue Reading

රු.121ක ට පෙට්‍රල් ලබා ගැනීම සඳහා පැමිණි ආකාරය? (PHOTO)

ඉන්ධන පිරවුම්හලකින් අඩු මුදලකට ඉන්ධන ලබා ගනිමින් ඉන්ධන ගබඩා කිරීම සඳහා බහාලුමක්ද වාහනය සමගින් රැගෙන යන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයකින් සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “මේ චායාරෑපය ඇත්ත නම්….සිපෙට්කෝ එක ලාභ ලබයිද? හොරා කාලා ඔතාගෙනත් යනවා…යලුවන්ට නැදෑයින්ට” සඳහන් කරමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

පිරවුම්හල් වෙත ඉන්ධන සංචිත ළඟා වූ බවට කෙටි පණවිඩයකින් දැන්වීමට ලියාපදිංචි විය යුතු  අංක පිළිබඳව ලංකා IOC සමාගමෙන් නිවේදනයක් ?

ඉන්ධන හිඟය හේතුවෙන් මෙරට තුළ පෙට්‍රල් සහ ඩීසල් දිගු පෝළිම් නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර ඊට විසඳුමක් ලෙස ඉන්ධන සංචිත පිරිවුම්හල් වෙත ළඟා වීමෙන් පසු ඒ බවට දැනගැනීමට, ලියාපදිංචි වීම සඳහා දුරකතන අංක කිහිපයක් ලංකා IOC සමාගම විසින් නිවේදනයක් මඟින් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

කල්පිටියේ උච්චිමුනි දූපත විදෙස් සමාගමකට විකිණුවා ද?

කල්පිටිය කුඩාව වෙරළ තීරයේ ගොඩබිමෙන් ගමන්කළ හැකි උච්චිමුනි දූපත ස්විස්ටර්ලන්තයට විකුණා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. මේ අතර එය විකිණීමක් නොව ඩොලර් මිලියන 417 ක මුදලක් සඳහා වසර 30 කට බදු දීමක් බවට ද සටහන් පළවී තිබුණා. මෙහි නිරවද්‍යතාවය විමසීමට අප කළ කරුණු පැහැදි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “හදිසි නීතිය […]

Continue Reading

සිරස ප්‍රවෘත්ති අංශය උපහාසාත්මක කෝණයකින් ඩෑන් ප්‍රියසාද්ව අනුකරණය කළ අවස්ථාවක් ද?

සිරස ප්‍රවෘත්ති විකාශයේදී එහි නිවේදකයෙකු වන අමර ශ්‍රී බණ්ඩාර මහතා විසින් සිය වම් ඇස වැසෙන සේ පැලැස්තරයක් දමා ප්‍රවෘත්ති කියවූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් බහුලව සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : සිරස Newsfirst ප්‍රවෘත්ති විකාශයක් ඉදිරිපත් කිරීමේදි, එහි ප්‍රවෘත්ති නිවේදකගේ ඇසක් මත පැලැස්තරයක් දමා ඇති බවට උපහාසාත්මක […]

Continue Reading

ඩලස් අලහප්පෙරුම රනිල්ගේ ගුණ වැයූ අවස්ථාවක් ද? (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 12 වන දා, 6 වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් මඟින් හඟවා තිබුනේ හිටපු කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා හොඳ නායකයෙක් බවට පවසමින් ගුණ ගැයූ අවස්ථාවක් බවයි. මෙම වීඩියෝව බොහෝ දෙනා අතර කතිකාවතක් නිර්මාණය වීමට හේතු වූවා. මේ හේතුවෙන් මෙහි […]

Continue Reading

ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වෙන ලෙස අනුරගෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ලිපියක් ? 

මෙරට පවතින දේශපාලන අස්ථාවරත්වයට ඉන්දීය රජයේ මැදිහත් වීමක අවශ්‍යතාවය පිළිබඳ සඳහන් කරමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා යැවූ ලිපියක් යයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපියක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳන්න අල්ලපු ගෙදර එකාට කියන ජෙප්පගේ වහල් මානසිකත්වය, මුන් […]

Continue Reading

Gota-Go-Gama පුස්තකාලය ගිනිබත් වුණාද?

පසුගිය 09 වනදා ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ට එල්ල වූ මැර ප්‍රහාරයේදී එහි පුස්තකාලය ද ගිනිබත් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගෝටාගෝගම පුස්තකාලය සම්පූර්ණයෙන්ම ගිනිබත්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූයේ මේ ආකාරයෙන්. Facebook | Archived […]

Continue Reading

ප්‍රසන්න රණතුංගගේ නිවසට ගිනි තැබූ පුද්ගලයන් සොයා ගැනීමට පොලීසිය මහජනතාවගේ සහය පැතුවාද?

Update : 16/05/22 ගාලුමුවදොර, කොල්ලුපිටිය ප්‍රදේශයේ සහ දිවයින පුරා පුද්ගලයන්ට පහරදී රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට හානිකිරීම සම්බන්ධයෙන්  පුද්ගලයින්  398 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කරනවා.  වීඩියෝ දර්ශන සහ ඡායාරූප පරීක්ෂා කරමින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවත් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප මාධ්‍ය වෙත මුදා […]

Continue Reading

මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමඟ හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළාද?

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා රහසේම දිවයිනෙන් පිටත්ව ගිය බවටත්, එසේ පිටත් වීමට උත්සහ දරමින් සිටින බවටත් සටහන් රැසක් ඊයේ (මැයි 10) වැනිදා බොහෝ දෙනා අතර කතාබට ලක්වූ පුවතක් වුණා. මේ අතර මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවෙන් එවන ලද හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළ බවට සටහන් රැසක් ද හුවමාරු වී තිබුණා. මේ, ඒ පිළිබඳව […]

Continue Reading

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක අභාවප්‍රාප්ත වූ බවට ව්‍යාජ පුවතක් !!

ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වූ බවට ඊයේ(10) දින සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසුමයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : වික්ටර් රත්නායක අභාවප්‍රාප්ත වී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. Facebook | Archived Link එම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්. […]

Continue Reading

ත්‍රිකුණාමල නැගෙනහිර නාවික හමුදා මූලස්ථාන වෙරළ තීරය අද ජනතාව බෝට්ටු වලින් වටකළ ආකාරය ?

රට තුළ ඊයේ (10) දින ඇතිවූ කළහකාරී වාතාවරණයෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ සිය අස්වීම් ලිපිය භාර දෙමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුණා. ඉන් අනතුරුව ප්‍රකෝපකාරී වූ කණ්ඩායම් වලින් ගැලවීම සඳහා ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානය වෙත ගුවනින් රැගෙන ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ නිල නොලත් තොරතුරු වාර්තා වීමත් සමග මුහුදු මාර්ගය ඔස්සේ රටින් පිටත් වීමට සූදානම් බවට […]

Continue Reading

මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් අද (10) හොර රහසේ රටින් පිට වන ඡායාරූපයක් ද?

ප්‍රකෝපකාරී වූ ජනතාවගෙන් මිදී, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය පවුලේ සාමාජිකයන් අද(10) දිනයේ පළා යන අයුරු බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ පිරිස සමඟින් හෙලිකොප්ටරයකට නැගී අද (10) දිනයේ පිටත්වන අයුරු බව හඟවමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

මැයි 09 සිදුවූ ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වූ අයද?

ගාලුමුවදොර සාමකාමී අරගලයට ඊයේ (09) දින ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පිරිස විසින් පහර දී තුවාල ලබා රෝහල් ගත කළ පිරිස මෙන්ම, මේ හේතුවෙන් ප්‍රකෝපකාරී වූ ජනතාව විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ මිය ගිය පුද්ගලයන් බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link […]

Continue Reading

ඉන්ධන මිල, අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත ඉහළට දැමුවාද?

Update : 27/06/2022 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම පසුගිය 26 වන දා අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ නංවා […]

Continue Reading

මැයි 06 හර්තාල් ව්‍යාපාරයට  එක්වන රාජ්‍ය සේවකයින්ගේ මසක වැටුප් කප්පාදු කිරීමේ තීරණයක් ?

වසර 69කට පසුව මෙරට දැවැන්තම හර්තාල් ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් අද (06) දිවයින පුරා සංවිධානය කර තිබෙනවා. ඒ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බල කරමින්. මේ අතර අද දිනයේ හර්තාල් ව්‍යාපාරය සඳහා සහභාගී වන රාජ්‍ය සේවකයින්ට මසක වැටුප් කප්පාදුවක් සිදු කිරීමේ තීරණයක්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලබා ගත් බවට සමාජ […]

Continue Reading

සිමෙන්ති කොට්ට අඩු මිලට විකුණන කතාවේ ඇත්ත නැත්ත!

ලංකාව මුහුණ පා ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් ජනතාව මුහුණ පා ඇති ආර්ථික දුෂ්කරතා හමුවේ, බඩු මිල ඉහළ යෑම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල භාණ්ඩ හිඟකම සුලභව දක්නට ලැබෙනවා. මේ අතර පසුගිය සමයේ ඉහළ දැමූ සිමෙන්ති කොට්ටයක මිල, නැවත අඩු මුදලකට විකිණීම සම්බන්ධයෙන් පළ වූ සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ, මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට Fact Crescendo අප කළ සොයා […]

Continue Reading

මහා පරිමාණ වංචා පිළිබඳ ෆයිල් රැගෙන අනුර, මහින්ද හමුවීමට ගිය අවස්ථාවක් ද? (VIDEO)

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් දේශපාලනඥයින්ගේ අයථා වත්කම් පිළිබඳ අනාවරණය කිරීම පිළිබඳ සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වුණා. එලෙස අනාවරණය කිරීමෙන් පසු, මහින්ද රාජපක්ෂ හමුවීමට, අනුර කුමාර දිසානයක ඇතුළු ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් ගිය බවට වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස් වන බවට නාමල්ගෙන් ට්විටර් පණිවිඩයක් ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ දී බහුලව හුවමාරු වුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට ට්විටර් පණිවිඩයක්, මෑතක දී නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

ගාලු මුවදොර අරගල භූමියේදී දෙමළ ඊලාම් ධජය ඔසවා තිබූ අවස්ථාවක් ද?

අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියේ දී ආරම්භ වූ ජනතා අරගලය මේ වන විට මසකට ආසන්න කාලයක් මුළුල්ලේ පැවැත්වෙනවා. සමාජයේ නොයෙකුත් කණ්ඩායම්හි සහය ලැබෙමින් මෙම නිහඬ විරෝධතාව පවත්වනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම ජනාධිපති ඇතුළු රාජපක්ෂ පවුල තනතුරු අත් හරින ලෙසට බල කරමින්. කෙසේ වෙතත් මෙම විරෝධතාව විවිධ කණ්ඩායම් විසින් ඔවුන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙයවනු ලබන […]

Continue Reading