ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවී පලාගිය කාන්තාවක්ද?
කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමඟම එම තත්වය පාලනය කිරීම සඳහා රජය විසින් විවිධ පියවර කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. රෝගය තදින් ම ව්‍යාප්ත වූ ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය වැනි රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණි වහාම ඔවුන් ස්වයං නිරෝධායනට යොමු කිරීමට මුලින් තීරණය කර තිබුණද පසුව ඒ සඳහා විශේෂයෙන්ම […]
Continue Reading
