මෑතක දී රොබින් ප්‍රනාන්දු මහතා මියගිය බව හඟවමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ සිනමා රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා ඊයේ(20) දිනයේදී අභාවප්‍රාප්ත වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මෑතකදී ප්‍රවීණ සිනමා රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. […]

Continue Reading

ජැක්සන් ඇන්තනීගේ රථය, වන අලියා සමඟ ගැටුණු අවස්ථාවේ දර්ශන පෙළක් ද ?

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථය, වන අලියෙකු සමඟ ගැනීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද විශාල කතාබහක් ඇතිවී තිබුණා. අනතුරින් තුවාල ලැබූ ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. මෙම අනතුරට මුහුණ පෑ වන […]

Continue Reading

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටන් පෙළක් !

Update : 08/01/2022 රෝහල් ගත වී ප්‍රතිකාර ගනිමින් සිටින ජැක්සන් ඇන්තනී මහතා ජීවිතක්ෂයට පත් වූ බවට ඊයේ(31) සිට සමාජ මාධ්‍ය ජාලා හරහා යළි සටහන් මෙලෙසින්, Archived Link සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය විමසීම සඳහා අප ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මියගෙන් විමසීමක් කරනු ලැබුවා. ඇය සඳහන් කළේ, එම පුවත අසත්‍ය බවත්, මේ […]

Continue Reading

හිසේ ශල්‍ය කර්මයක් සඳහා බාචි සුසාන් මේ දිනවල රෝහල් ගත කරලද?

ජනප්‍රිය ගායන ශිලපී බාචි සුසාන්, ශල්‍යකර්මයකට භාජනය කිරීම සඳහා රෝහල් ගත කර ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ෆේස්බුක් ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “රසික හදවත් දිනාගත් බාචී සුසාන්ගේ හිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් හදිසි ශල්‍ය කර්මයට ලක් කර ඇත. ඔහුට අපි ඉක්මන් සුව පතමූ…!” යනුවෙන් සඳහන් කරමින් ගායන […]

Continue Reading

ගායන ශිල්පී ශානිකා මධුමාලි විසින් Facebook හි පළ කළ සටහනක්ද?

සිරස සුපර්ස්ටාර් ජයග්‍රහණ ඔස්සේ ජනප්‍රියට පත් ගායිකාවක් වන ශානිකා මධුමාලි විසින්, මහින්ද රාජපක්ෂට ‘කඩේ යන ඕනෑම කෙනෙකුගේ නිවෙස් විනාශ කරන ලෙස’, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ බවට හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: ශානිකා මදුමාලි විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහනක් ලෙස දක්වමින් හුවමාරු වන සටහන් වල […]

Continue Reading