ඉතාලියේ වත්මන් කොරෝනා වෛරසය තත්වය ආශ්‍රිත ඡායාරුප ලෙස හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

කොරෝනා වෛරසය මගින් මුළු ලොවම වෙළාගත් අවදියක මාර්තු 25 වන විට ඉතාලිය කේන්ද්‍රස්ථානය වූ යුරෝපයේ පමණක් මුළු මරණ සංඛ්‍යාව දොළොස් දහසකට ආසන්න වී තිබු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව ද පෙන්වා දී තිබුණි ඉතාලියේ මෙම ඛේදනීය තත්වය අල්ලලා විවිධාකාරයේ සාවද්‍ය පුවත් ඇතුළු සටහන් රැසක් මීට පෙර ද සකස් කර තිබූ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් […]

Continue Reading

ඉතාලියේ කොරෝන වෛරසයෙන් මියගිය පිරිසක් නොවේ!

කොරෝනා වෛරස් රෝග ආසාදනයෙන් ලොවපුරා මියයන සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතී. එහි බියකරු බව පසක් කරලීමට විවිද  ඡායාරූප සහ පුවත් සමාජ මාධ්‍ය ජාලා හරහා විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.  එලෙස හුවමාරුවන ඡායාරූප සහ සටහන් අතර, බොහෝ ඒවා අසත්‍ය සහ ව්‍යාජ වේ.  මීට පෙරද අප විසින් එවැනි පලකරන ලද අසත්‍ය සහ ව්‍යාජ ඡායාරූප සම්බන්දයෙන් ඔබව […]

Continue Reading

ජනාධිපතිතුමා කාර්යාලය විසින් විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දත්ත ඉල්ලීමක් කර නැත

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යත්ම බස්නාහිර පළාත දැඩි අවධානම් කලාපයක් වශයෙන් නම් කොට යළි දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ මහ ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ කාර්ය සාධක බලකාය පිහිටුවා ආහාර, බෙහෙත් යනාදී අත්‍යවශ්‍ය පහසුකම් සැලසීමට පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය […]

Continue Reading

අද (මාර්තු 24) රාත්‍රීයේ හෙලිකොප්ටර් මගින් විෂබීජනාශක වාතයට ඉසීමක් සිදුවන්නේ නැත!

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් මේ වන විට (මාර්තු 24) අසාදිත රෝගීන් සියය ඉක්මවා ඇත. මේ හා සමගම රජය විසින් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක දැඩි අවදානම් කලාප වශයෙන් නම් කල අතර නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවල ඇඳිරිනීතිය ඉවත් නොකිරීමට ද තීරණය කර ඇති අතර එම ප්‍රදේශවලට අත්‍යවශ්‍ය […]

Continue Reading

ඉතාලියේ වැඩිහිටියන්ට දැඩිසත්කාර ප්‍රතිකාර කිරීම නැවතීමට තීරණය කලේද?

කොරෝනා වෛරස් රෝග ආසාදනයෙන් චීනයේ මියගිය සංඛ්‍යාවට වඩා ඉතාලියේ මිය ගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ආසාදනයෙන් දිනකට මරණයට පත් වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවද වාර්තා වන්නේ ඉතාලියෙනි. ඉතාලියේ රෝග තත්ත්වයත්, එරට එම රෝග ආසාදනයට මුහුණ දෙන තත්ත්වයක් අළලා සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති පළ වෙමින් පවතී. ෆේස්බුක් ජාලයේද ඉදිරිපත්වූ සටහන් රැසක් අපගේ කරුණු විමර්ශනයන් […]

Continue Reading

2016 වසරේ ඡායාරුපයක් රුසියානු ජනාධිපති පූටීන් සිංහයෝ 800ක් මුදාහරී ලෙස සිදුකල අසත්‍ය ප්‍රකාශයක්

මේ වන විට ලොව පුරා ලක්ෂ තුනකටත් වඩා අධික සංඛ්‍යාවක් ආසාදනයට ලක්වී තිබෙන කොරෝනා වෛරසය වසංගත තත්වය හේතුවෙන් යුරෝපයේ පමණක් සිදු වී ඇති මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ඇත. එනමුත් චීනය සහ යුරෝපයට මායිම් ව තිබෙන රුසියාවෙන් මේ වන තෙක් වාර්තා වී තිබෙන්නේ ආසාදිතයන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් වන අතර මේ වනතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැත. […]

Continue Reading

කයිරෝ මුස්ලිම් පල්ලියක 2013 දී තැන්පත්කර තිබු මල සිරුරු ඉතාලියේ මරණ ලෙස සිදුකල වැරදි අර්ථකථනයකි.

ඊයේ (මාර්තු 20) දිනයේ පමණක් කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 627 ක් වූ අතර පසුගිය දින තුන ඇතුළත පමණක් මරණ එක්දහස් පන්සියයකට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ චීනයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාවද අභිබවමිනි. මෙසේ ඉතාලිය කේන්ද්‍රකරගත් යුරෝපීය කලාපයම COVID19 හේතුවෙන් දැඩි තර්ජනයකට මුහුණ පාමින් සිටියි. මීට පෙරද මිනීපෙට්ටි රැසක් සහිත ශාලාවක ඡායාරූපයක් […]

Continue Reading

ඉතාලියේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවී පලාගිය කාන්තාවක්ද?

කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමඟම එම තත්වය පාලනය කිරීම සඳහා රජය විසින් විවිධ පියවර කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. රෝගය තදින් ම ව්‍යාප්ත වූ ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය වැනි රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණි වහාම ඔවුන් ස්වයං නිරෝධායනට යොමු කිරීමට මුලින් තීරණය කර තිබුණද පසුව ඒ සඳහා විශේෂයෙන්ම […]

Continue Reading

IDH රෝහලේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නැත

ලංකාවේ බෝ වන රෝග සඳහා ඇති ප්‍රමුඛම රෝහල වන්නේ අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයයි (IDH) ශ්‍රී ලංකාවේදී කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ ප්‍රථම රෝගියා වන චීන ජාතික කාන්තාවටද ප්‍රතිකාර කෙරුණේ මෙම රෝහලෙනි. කොරෝනා වෛරස් ආසාදනය ලංකාවේ සීඝ්‍රව ව්‍යාප්ත වීමත් සමගම සියලු දෙනාගේ අවධානය යොමු වූයේ මෙම රෝහල වෙතය. මෙවන් පසුබිමක ශාලිත සඳරුවන් වර්ණකුලසුරිය නමැතතෙකුගේ […]

Continue Reading

Fact Check : 2013 වසරේ ඉතාලියේ ආසන්නයේ සිදුවූ සංක්‍රමණික මරණ වර්තමාන කොරෝනා වෛරසය මරණ ලෙස පෙන්වාදීමක්

චීනයට පසු කොරෝනා වෛරස් ආසාදනය තදින්ම පැතිර ඇත්තේ ඉතාලියේය. යුරෝපයේ වියපත් පුරවැසියන් රැසක් සහිත රටක් ලෙස හඳුන්වන ඉතාලියට, මේ කරුණ නිසාම කොරෝනා වෛරස් ආසාදනය දැඩි බලපෑමක් ඇති කළේය. මාර්තු 18 වන විට ඉතාලියේ 30,000 කට අධික සංඛ්‍යාවකට කොරෝනා වෛරස් ආසාදනය වී ඇති අතර, 3200 ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වී ඇත. මෙවැනි පසුබිමක නාලක ජයතුංග නමැති ෆේස්බුක් […]

Continue Reading