කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිඵලයක් ලෙස දැන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු තුළ තිබී ලේ කැටිති හමුවෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිපලයන් පිලිබදව පණිවුඩ, මේ දිනවල නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන්ගෙන තිබෙනවා. මීට පෙරද කෝවිඩ් එන්නත් සම්බන්ධයෙන් විවිධ මත පළවුනත් මෙවර අපට අසන්නට ලැබෙන්නේ වෙනස්ම පුවතක්. එනම් දැන් මියයන පුද්ගලයන්ගේ  මල සිරුරු වල අද්භූත ලේ කැටි හමු වන බවයි. එලෙස සමාජ […]

Continue Reading

ෆයිසර් කොවිඩ්-19 එන්නත්තුළ, උග්‍ර විෂ සහිත ග්‍රැෆීන් ඔක්සයිඩ් අන්තර්ගත බවට අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් වෙත නොමිලයේ එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ රාජ්‍ය අනුග්‍රහය යටතේයි. එම අවධියේ දී මෙසේ ලබාදුන් එන්නත් පිළිබඳව පොදුවේ මෙන්ම විවිධ එන්නත් වර්ග පිළිබඳව ද විවිධ මත පළවුණා. ඇතැම් එන්නත්හි ප්‍රතිවිපාක ලෙස බොහෝ පුද්ගලයින් පදනම් විරහිත ප්‍රකාශ රැසක් නිකුත් කළා. […]

Continue Reading

Covid19, මිනිසුන් විසින් කෘත්‍රිමව නිර්මාණය කළ ජීව අවියක් බවට ඩේවිඩ් මාටින් කළ නොමඟ යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

2019 වසරේ අගභාගයේ සිට පසුගිය වසර කිහිපයේ ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාපත්ත වූ කොරෝනා වසංගත තත්වය මේ වන විට ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍ර මඟින් සැලකිය යුතු පාලනයක් අත්කරගෙන තිබුණ ද, අදටත් විවිධ ප්‍රභේද රෝගීන් බොහෝ රටවලින් වාර්තා වෙනවා. මෙම වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් දිගින් දිගටම පැවතුණා. මේ අතර පසුගියදා යුරෝපා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, කොරෝනා වෛරසයේ […]

Continue Reading

කොවිඩ් – ඔමික්‍රෝන් XBB ප්‍රබේදය සම්බන්ධයෙන් පැතිර යන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතදී චීනයේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීමත් සමඟම, COVID-19 සම්බන්ධයෙන් ලාංකේය සමාජ ජාලා අවකාශය තුළ නැවතත් කතාබහක් ඇතිව තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය පැතිර ගිය පසුගිය වකවානුවේදී සිදුවූ ආකාරයටම නැවතත් වැරදි තොරතුරු වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යන බවක් දක්නට ලැබෙනවා. කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදයේම වෙනස් මාදිලියක් වන XBB සම්බන්ධයෙන් […]

Continue Reading

බූස්ටර් එන්නත ගත්තොත් මාස්ක් නැතිව යන්න අවසර ලැබෙනවාද?

දිනෙන් දින නව ප්‍රභේද එකතුනෙමින් ලොව පුරා වර්ධනය වන කොවිඩ් වෛරසයට පිළියමක් වශයෙන් එන්නත් ලබා දීම මේ දක්වා සියලු රටවල් පුරා සිදු කරනු ලබනවා. මෙරටදී ද මේ වන විට 3වන එන්නත් මාත්‍රා ලබා දීම සිදු කරන අතර බොහෝ පිරිස් කොවිඩ් වෛරසය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් සේ සලකා කොවිඩ් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ හිතාමතාම නොසලකා හරිනු ලබනවා. […]

Continue Reading

FACT CHECK: ඉදිරියේදී එන්නට නියමිත කොවිඩ් ප්‍රභේද ගැන වාර්තාවක් ලීක්වෙයි?

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් මේ දිනවල මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය යොමු වූ ඇත්තේ, ‘ඔමික්‍රොන්’ නමැති ප්‍රබල කොවිඩ් ප්‍රභේදය මෑතකදී හඳුනා ගැනීමත් සමගයි. මෙතෙක් මෙරටින් එම ප්‍රභේදය සහිත කොවිඩ් රෝගීන් හඳුනා නොගෙන ඇති අතර මේ පිළිබඳව ජනතාව බියෙන් පසුවෙයි. එවන් පසුබිමක ඇතැමුන් කිසිදු වග විභාගයකින් තොරව අසත්‍ය පතුරවමින් ජනතාව තවත් බිය වැද්දීම සඳහා අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

FACT CHECK: කොරෝනා පාලනය වී ඇත්තේ රජය හරි තීන්දු ගත් නිසා බවට රෝසිගෙන් මෑතක දී ප්‍රකාශයක්?

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගතය පැතිර යාමේ මුල් අවදිය තුළ එය විශාල වශයෙන් පැතිරී යාම පාලනය කිරීමට 2020 වසරේ මැද භාගයේදී රජය සමත්වුණු අතර එය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වුණා. එම් අවධියේ දී විදෙස් වලින් පැමිණෙන පිරිස් අතරින්, නාවික හමුදා පොකුර යනාදී හැරුණු විට රට තුළින් කොරෝනා රෝගීන් මතුවීම ඉතා අවම අගයක තිබු අතර කොවිඩ් ආසාදිත […]

Continue Reading

FACT CHECK: විශ්ව විද්‍යාල සිසුන් හා කොවිඩ්19 එන්නත්කරණය හා සම්බන්ධ ව්‍යාජ සටහන් පෙළක්!

කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෑතක දී කතාබහට ලක්වූ පාර්ශවයක් වන්නේ වඩාත් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය හා බැදුණු වෙනත් ආයතනයි. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සහ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහල් බලධාරීන් අතර ද පසුගිය දා මොඩර්නා එන්නත සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබු බව වාර්තා වුණා. මෙම පසුබිම යටතේ විශ්ව විද්‍යාල සිසුන් එන්නත්කරණය සම්බන්ධයෙන් […]

Continue Reading

FACT CHECK: නාරහේන්පිට යුද්ධ හමුදා රෝහලේ එන්නත්කරණය දූෂිත බවට ජනපතිට ලිපියක් ?

අසත්‍ය කරුණු සමාජගත කිරීම සඳහා සමාජ මාධ්‍ය හොඳ තෝතැන්නක් වන අතර ඒ සඳහා ඡායාරූප, වීඩියෝ සංස්කරණය කරමින් එම ව්‍යාජ තොරතුරු සත්‍ය තොරතුරු බවට හැඟවීමට බොහෝ පිරිසක් උත්සහ ගන්නවා අපට සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් ඉන් ඔබ්බට ගොස් පුවත්පතක පළ වූ ලිපියක් ලෙස හෝ ප්‍රධාන රුපවාහිනී නාලිකාවක පළ වූ පුවතක් ලෙස හැඟවීමට ව්‍යාජ සංස්කරණ ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාවයක්ද […]

Continue Reading

FACT CHECK: පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැති බව මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවා ද?

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට සියලුම පාසල් තාවකාලිකව වසා තැබීමට රජය විසින් ලබා දී තිබූ තීරණය තව දුරටත් ක්‍රියාත්මක වන අතර දින නියමයක් නොමැතිව ප්‍රධාන විභාගද කල් යෑමක් දක්නට ලැබෙනවා. එවන් වකවානුවක රටේ පාසල් නැවත ආරම්භ කළ හැකි බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ […]

Continue Reading