FACT CHECK: කෘතියක් සඳහා නීලා වික්‍රමසිංහට ජාත්‍යාන්තර සම්මානයක්?

විවිධ ක්ෂේත්‍ර වල ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකිකයන් පිලිබඳ කලින් කලට වාර්තා වෙනවා. ඇතැමුන්ට ඒ ඔස්සේ විවිධ ජාත්‍යන්තර සම්මානවලට පාත්‍ර වීමේ අවස්ථාවද උදාවී තිබෙනවා. මේ අතර මහාචාර්‍ය නීරා වික්‍රමසිංහට ලැබුණු සම්මානයක් පිළිබදව වැරදි සහ නොමග යවනසුලු තොරතුරු සමාජ මාධ්‍ය හරහා පසුගිය දා පැතිරී තිබුනා. මේ ඒ පිළිබදව අප විසින් සිදු කළ විමසුමක්. සමාජ ජාලා සටහන් : […]

Continue Reading

FACT CHECK: අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දොඩම්පාපිටිය ප්‍රාථමික විදුහලට ලැප්ටොප් පරිගණක 10 ක් ලබා දී නැවත පරිගණක 5 ක් රැගෙන ගියාද?

කොවිඩ් ව්‍යසනය පවතින වකවානුවේ දුෂ්කර පාසල් වල සිසුන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මාර්ග ගත පහසුකම් නොමැති අවස්ථාවක එවන් අවශ්‍යතා සපුරාලා දීමට කටයුතු කරන අවස්ථාවක් වාර්තා කිරීමේදී ඇතිවූ අනවබෝධය හේතුවෙන් පළවූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : හිටපු පළාත් සභා මන්ත්‍රී Dilip Kumar විසින් පළ කරන ලද ෆේස්බුක් සටහනක දැක්වුණේ, “පියල් ඇමති […]

Continue Reading

FACT CHECK: මෙම වසරේ ජූලි මාසයේ සිට අදියර හතරකින් පාසල් විවෘත කරනවාද?

රට පුරා කොරෝනා තත්ත්වය වර්ධනය වීමත් සමග සියලු පාසල් කටයුතු  නවතාදැමීමට රජය විසින් කටයුතු සිදු කරනු ලැබුවා. අවසන් වරට සියලු ශ්‍රේණි සඳහා දිවයිනේ සියලුම පාසල් මාර්තු 15 සිට ආරම්භ කිරීමට කටයුතු කළ අතර කෝවිඩ් නව ව්‍යාප්තිය හේතුකොට ගෙන නැවත වරක් පාසල් අප්‍රේල් අග භාගයේ දී ක්‍රම ක්‍රමයෙන් වසා දැමීමට තීරණය කළා. මෙවන් පසුබිමක් තුල නැවතත් […]

Continue Reading

FACT CHECK: 2020 උසස් පෙළ විභාග ප්‍රතිඵල අද (අප්‍රේල් 27 / මැයි මස 03) දින මැදියම් ‍රැයේ නිකුත් වන බවට ව්‍යාජ සටහන් පෙළක්!

අ.පො.ස සාමන්‍ය පෙළ, උසස් පෙළ මෙන්ම ශිෂ්‍යත්ව වැනි විභාගයන්හි ප්‍රතිඵල නිකුත්වන දින පිළිබඳව සටහන් බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ අතර තහවුරු නොකරන ලද උපකල්පන රැසක් ද පළවන අතර ඒ සම්බන්ධයෙන් විභාගයට පෙනී සිටි සිසුන්, දෙමව්පියන් මෙන්ම විවිධ පාර්ශව රැසක් විමසීම් සිදුකරනු දැකගන්නට ලැබෙනවා. Update : මැයි මස 03 වැනිදා මැදියම් රැයේ දී […]

Continue Reading

FACT CHECK : උසස් පෙළ හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග දිනයන්හි මේ දක්වා කිසිඳු වෙනසක් නැත!

දිගු කාලයකට පසු ලංකාවේ සමාජය තුළ කොරෝනා ව්‍යාප්තිය සීමා වී නව ආසාදිතයින් වාර්තා වුනේ විදේශයන්ගෙන් පැමිණි අය සහ ඔවුන්ගේ සමීපතයන් ගෙනි. නමුන් පසුගියදා දිවුලපිටියේ කොරනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් නැවතත් දිවයිනම සම්පුර්ණයෙන්ම වාසා දැමෙන බවට අසත්‍ය පුවත් රැසක් හුවමාරු විය. එසේම දින කිහිපයකින් පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය මෙන්ම උසස් පෙළ විභාගයද කල් දමා ඇති බවට […]

Continue Reading

පාසල් නැවත විවෘත කිරීම පිළිබඳව මේ වන තෙක් නිශ්චිත දිනයක් නියම කර නොමැත

කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් පාසල් සහ විශ්ව විද්‍යාල තාවකාලිකව වස දැමීමට තීරණය කරන ලදී. කොරොනා වෛරස් ආසාදනය ව්‍යාප්තියත් සමගම ලංකාවේද පාසල් සඳහාවු නිවාඩුව කලින් ලබා දීමට අධ්‍යාපන බලධාරිහු කටයුතු කළහ. මැයි මස 11දින නැවත පාසල් වාරය ආරම්භ කිරීමට තීරණය කර තිබුනද, කොරොනා වෛරස් ආසාදනය […]

Continue Reading

උසස් පෙළ විභාග කාලවකවානුව පිලිබඳ සිදුකල උපකල්පනයක්!

කොරෝනා  වෛරස් ආසාදිතයන් දිවයිනෙන් වාර්තා වෙත්ම, ආරක්ෂාකාරී පියවරක් ලෙස, සිංහල අවුරුදු පාසල් නිවාඩුව ඉක්මනින් ලබාදීමට අධ්‍යාපන බලධාරීහු ක්‍රියා කළහ. එහෙත් රෝගය දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමගම පාසල් නැවත විවෘත කිරීමද කල් දැමීමට සිදුවිය. මෙසේ වසා දැමුණු පාසල් අධ්‍යාපන කටයුතු සඳහා නැවත විවෘත කිරීම පිළිබඳව ප්‍රධාන විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති ඉදිරිපත් වුවද, සෞඛ්‍යය […]

Continue Reading

මෙවර උසස් පෙළ කාලසටහන යනුවෙන් හුවමාරු වූ සාවද්‍ය සටහනක්

කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් පාසල් සහ විශ්ව විද්‍යාල තාවකාලිකව වසා දමා ඇති බවට පුවත් පලවී තිබුණි. කොරොනා ව්‍යාප්තියත් සමගම ලංකාවේද පාසල් සඳහාවු නිවාඩුව කලින් ලබා දීමට අධ්‍යාපන බලධාරිහු කටයුතු කළහ. මැයි මස 11දින නැවත පාසල් වාරය ආරම්භ කිරීමට කටයුතු කළද, කොරොනා වෛරස් ආසාදනය බරපතල […]

Continue Reading

Fact Check : අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ දිවයිනේ ප්‍රථම ස්ථානයක් ප්‍රකාශයට පත්කෙරෙන්නේ නැත.

Update : 2021 සැප්තැම්බර් මස 23 වැනිදා , 2020 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිකුත් වූ ප්‍රතිඵල අළලා විවිධාකාරයේ ඡායාරුප සමඟ පහත දැක්වෙන ආකාරයට දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් බවට සටහන් හුවමාරු වී තිබුණා. අප මේ පිලිබඳ ව ද  විභාග කොමසාරිස් සනත් පූජිත මහතාගෙන් සිදුකළ විමසීමේ දී තහවුරු කර සිටියේ මෙවරත් පසුගිය වසරේ […]

Continue Reading

පාසල් සිසු රක්ෂණයක් ඇති බැවින් බය නැතුව දරුවන් පාසල් එවන්න යනුවෙන් පැතිරෙන පුවත අසත්‍යකි

පවතින කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් දෙවන පාසල් වාරය ඇරඹීමට නියමිතව තිබුනේ අප්‍රේල් මස 20 වැනිදායි.එම තීරනය වෙනස් කරමින් 2020 අප්‍රේල් 11 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජය නැවතත් පාසල් විවුර්ථ කරන දිනය මැයි මස 11 දිනට නැවත වරක් දිගු කලද වර්තමාන තත්වය අනුව එම දියයද වෙනස්වීමේ බොහෝ ඉඩකඩක් ඇති බව ප්‍රකාශ වී තිබුණි. නැවත […]

Continue Reading

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා ලෙස උපහාසත්මක කෝණයකින් පළකරන ලද සටහන් පෙළක්!

මීට පෙර ද අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම දිවයිනේ ප්‍රථම ස්ථානය සම්බන්ධයෙන් විවිධ සටහන් පළ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයකින් මියා කලීෆාගේ ඡායාරුපයක්සි යොදාගනිමින් සිදු කරන ලද සටහනක් මෙසේය. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථමයා යැයි සඳහන් කරමින් ඡායාරූපයක් සහිත සටහනක් ප්‍රතිඵල නිකුත් වී සුළු වේලාවක් ඇතුළත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ […]

Continue Reading

Fact Check : ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් දැරියක් ලෙස හුවමාරු වූ මියා කලීෆාගේ ඡායාරුපයක්!

Update : 2019 වසරේ මෙන්ම 2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වීමත් සමඟම දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යාව ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහන් රැසක් සඳහා යොදාගෙන තිබුනේ පෙර මෙන්ම ලෝක ප්‍රකට නිළි මියා කලීෆාගේ කුඩා අවධියේ ඡායාරූප කෙහිපයක්. 2020 නොවැම්බර් මස එසේ පළවූ සටහන්වලින් එකක් පහතින්. 2019 වසරේ ද එම ඡායාරුපය ම යොදාගෙන හුවමාරු වූ සටහන් පිලිබඳ අප […]

Continue Reading