වරාය අධිකාරියේ රැකියා දෙන බවට පවසමින් හුවමාරුවන නොමගයවන සුළු සමාජ ජාලා සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ ජාලාවල රැකියා අවස්ථා , අධ්‍යාපන අවස්ථා ආදිය සම්බන්ධයෙන් බොහෝ සටහන් පැතිරෙනවා.බොහෝ දෙනෙක් මේවයින් වැඩදායක ලෙස ප්‍රයෝජන ගන්නවා. කෙසේ වුවත් මෙම සමහර සමාජ ජාලා සටහන් නොමගයන සුලුයි.පිරිස් අපහසුතාවටද පත්වෙනවා.මේ , එවන් අවස්ථාවක් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ […]

Continue Reading

චීනයෙන් සුඛෝපභෝගී බස් රථ නොමිලේ ලැබීමක් සහ දඩ පොලී කපාහැරීමක් සිදුවුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනාවක් මත ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වුණා. මෙය ලංකාවේ නව ජනාධිපතිවරයාගේ දෙවන නිල සංචාරය වන අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් එය චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට වැදගත් විය. ඒ අනුව ජනාධිපතිවරයා චීන සංචාරය […]

Continue Reading

ක්‍රිස්ටියානෝ රෝනාල්ඩො ලංකාවට පැමිණ ඇති බවට පළවන නොමගයවන සුළු සේයාරූ 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු වීමත් සමග විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් ලංකාවට පැමිණෙමින් සිටිනවා.මේ අතර සමහර ලෝක ප්‍රකට පුද්ගලයන්ද සිටිනවා .ඒ අය සම්බන්ධයෙන් නොමගයවන සුලු සේයාරූ ආදිය සමාජ ජාලාවල පැතිරෙනවා.මේ එවන් සිදුවීමක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  සමාජ ජාලාවල සේයාරූ පැතිරෙන්නේ ප්‍රකට පෘතුගාල […]

Continue Reading

වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මහ බැංකුව විසින් මුද්‍රණය කළ නව මුදල් නෝට්ටු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය සමයේදී වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසු මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සමාජයේත්, සමාජ මාධ්‍ය ඔස්සේ ත් දැඩිව කතා බහට ලක් වුණා. එම උණුසුම පහව යන්නට ත්, පෙර නැවතත් නව නෝට්ටු ලෙසට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළවන අතර එහි සත්‍ය සොයා අප විමර්ශයක් සිදු කිරීමට පියවර […]

Continue Reading

ලොස්ඇන්ජලීස් ලැව් ගින්නෙන් බේරුණු නිවසක් ලෙස හුවමාරුවන ඡායාරූපයේ ඇත්ත කතාව !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලොස් ඇන්ජලීස් හි ප්‍රදේශ ගණනාවක් පුරා පාලනයෙන් තොර ළැව් ගිනි පැතිරෙමින් පවතින අතර, මෙම ආපදා තත්වය හේතුවෙන් ජීවිත හානි මෙන් ම දේපළ රැසක් විනාශ වී තිබෙනවා. ගිනි නිවන භටයින්ගේ දැඩි උත්සාහය මධ්‍යයේ ලැව් ගිනි පාලනයට උත්සහ ගන්නා නමුත් මෙම දැවැන්ත ළැව් ගිනි තවමත් සම්පූර්ණයෙන්ම පාලනය වී […]

Continue Reading

” Squid Game ” කතා මාලාව සැබෑ සිදුවීමක් මත පදනම් වූවක් ද?

  Netflix ඔස්සේ විකාශයට පත් කළ 2021 වසරේ සැප්තැම්බර් 17 වන දින Thriller, Drama ශානරවලට අයත්වන ලොව ජනාදරයට පත් වූ කොරියානු මාලා නාටකය ‘Squid Game’ නැවත වරක් කතා බහට ලක් වන්නේ, “Squid Game” කතා මාලාවේ 2වන වාර්ය පසුගිය දෙසැම්බර් 26 වන දා නිකුත් වීම ත් සමගයි. මේ අතරින් මෙම කතා මාලාවට පාදක වූ සත්‍ය සිදුවීමේ […]

Continue Reading

සපුගස්කන්ද ප්‍රදේශයේ වාහන අංක තහඩු පැහැරගැනීමක් සිදුවනවා ද?

විවිධ ආකාරයේ මංකොල්ලකෑම්, වංචාවන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ තොරතුරු නිරන්තරයෙන් හුවමාරුවනවා.කෙසේ වෙතත්, ඒවායින් සමහර සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළුය. මේ එවැනි පළ කිරීම් කිහිපයක් පිළිබඳව අපගේ විමර්ශනයයි. සමාජ මාධ්‍ය පළ කිරීම් වාහන අංක තහඩු පැහැර ගැනීම් සහ ඒ ආශ්‍රිත මංකොල්ලකෑම් මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින බව සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ […]

Continue Reading

අවිශ්ක ප්‍රනාන්දු සම්බන්ධයෙන් සනත් ජයසූරිය මාධ්‍යය වෙත ප්‍රකාශයක් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්තය අතර පැවති විස්සයි 20 තරඟාවලියේ අවිශ්ක ප්‍රනාන්දුගේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය මාධ්‍ය වෙත පළ කළ අදහසක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් මේ දිනවල සංසරණය වන බැවින් අප ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

බීමත්ව රිය ධාවනය කළහොත් රියැදුරු බලපත්‍රය සදහට ම අහෝසි වනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බීමතින් රිය පදිවීමේ වැලකි සිටින ලෙස පසුගිය උත්වස සමයේ දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ දැනුම්දීම් සිදුකරනු ලැබූ අතර, පොලිසිය විසින් එවැනි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ද දිවයින පුරා ක්‍රියාත්මක කරමින් බොහෝ පිරිසක් නීතියේ අත්අඩංගුවට ගත් පුවත් අපට දැකගන්නට ලැබුණා. එවන් පසුබිම, පොලිසිය විසින් සිදුකර තිබු […]

Continue Reading

Aura Insights (PVT)Ltd ආයතනයෙන් අර්ධ කාලීන රැකියා ලබාදෙන බවට හුවමාරුවන ව්‍යාජ පණිවිඩ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Aura Insights (PVT)Ltd ආයතනය විසින් අර්ධ කාලීන රැකියා ලබාදෙන අතර ඉන් සැලකිය යුතු අමතර මුදලක් ඔබට උපයාගත හැකි බවට දක්වමින් හුවමාරුවන පණිවිඩයක නිරවද්‍යතාවය සොයා අප විසින් කරුණු පරීක්ෂා කර බැලීමක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): Aura Insights (PVT)Ltd ආයතනයේ අලෙවිකරණ කළමනාකරු සහ බඳවා ගැනීමේ […]

Continue Reading

ජනපති අනුරගේ මව Lanka Hospital ගෙන ආ අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවගේ ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයක් පසුගිය ජනාධිපතිවරණයේ සිටි යමු වී තිබුණා. මේ අතර ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව ත්, ඇය බැලීමට ජනාධිපතිවරයා රෝහලට පැමිණීම පිළිබඳවත් කතා බහට ලක් වෙද්දී, ඒ් මව ලංකා හොස්පිට්ල් වෙතට ගුවන් යානයකින් රැගෙන ආ […]

Continue Reading

ජනපති අනුර ETCA ගිවිසුම අත්සන් කළා ද? විදුලි පද්ධතියක් සහ තෙල් නළයක් සම්බන්ධ කිරීමට එකඟ වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ETCA හෙවත් ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් කාලයක සිට විවිධ මත පළ වෙමින් තිබෙන අතර ඇතැම් දේශපාලන පක්ෂ හා වෘත්තීයවේදීන් මේ ගිවිසුම සම්බන්ධයෙන් විවේචනාත්මක මත පළ කරනු ලබනවා.  එක්ටා ගිවිසුම සම්බන්ධයෙන් වූ කථිකාව නැවත කරලියට පැමිණෙන්නේ, නව ජනපති අනුර දිසානායකගේ ඉන්දීය සංචාරයත් සමඟයි. ජනපති අනුර විපක්ෂය […]

Continue Reading

හරිනිගේ ආචාර්ය උපාධිය ගැන ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අශෝක රංවලගේ ආචාර්ය උපාධිය, පසුගිය දින කිහිපයේ මෙරට දැඩි ලෙස කතාබහකට ලක් වූ මාතෘකාවක් වූ අතර අවසානයේ ඔහුට කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ද මෙය හේතු වුණා. එම සිදුවීමට සමගාමීව, නව ආණ්ඩුවේ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ගේ ම අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙන් කතාබහට ලක්වූ අතර අප විසින් ම එවැනි […]

Continue Reading

සුපිරි නළු Cillian Murphy ගේ නවතම චිත්‍රපටයක දර්ශනයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පරමාණු න්‍යෂ්ටික බෝම්බ කිව් සැනින් අපට මතක් වන්නේ, දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි හි ඛේදනීය, අමිහිරි ඉතිහාසයයි. ඉන් සිදුව ඇති හානිය අතිමහත් ය. මෙවැනි විනාශකාරී පරමාණු න්‍යශ්ටික බෝම්බය සොයාගත් පුද්ගලයාගේ චරිතයට (Oppenheimer) පණ පෙවූ, සුපිරි නළුවාගේ ඉරණම යනුවෙන් සඳහන් කරමින්, කෘෂ වූ ශරීරයක් සහිත […]

Continue Reading

අමාත්‍ය නලින්ද ජයතිස්ස, පශු වෛද්‍යවරයෙක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කතානායක අශෝක රංවල මහතාගේ අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධයෙන් දැඩි කතාබහක් සිදුවන පසුබිමක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගේ ද වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් සටහන් පෙළක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසාම ඒ පිළිබඳව සත්‍ය කරුණු සොයා අප විසින් විමර්ශණයක් සිදුකිරීමට තීරණය කළා. සමාජ මාධ්‍ය […]

Continue Reading

පසුගිය රජය විසින් 2024 දී  නිකුත් කළ බාර් ලයිසන්, NPP රජයෙන් අවලංගු කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය රජය, 2024 වසර ඇතුළත බාර් ලයිසන් තුන්සියයකටත් අධික ප්‍රමාණයක් ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සිදුවූ හෙළිදරව්වත් සමඟම, ඒ පිළිබඳව සමාජයේ ද විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා.  මෙවන් පසුබිමක නව ජාතික ජන බලවේග රජය විසින්, පසුගිය රජය විසින් මත්පැන් අලෙවි සැල් සඳහා 2024 වසරේ දී ලබා දී […]

Continue Reading

ඩිජිටල් නියෝජ අමාත්‍යවරයා, කොළම පරිගණක විද්‍යාතනයේ දී සිදුකළ පරිගණක සොරකමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිල නොලත් මූලාශ්‍ර නොමැති පුවත්, ලිපි හරහා බොහෝ අවස්ථාවලදී නොමග යන හෝ අසත්‍ය තොරතුරු නැත්නම් ගොතන ලද තොරතුරු ඇතුළත් කරමින් පළ කරනු ලබනවා. මෙලෙසින් ඇතැම් පුද්ගලයන් සම්බන්ධ අසත්‍ය තොරතුරු පැතිර වීමට ගොසිප් වැනි වෙබ් අඩවි හරහා ද, බහුලව සිදු කරනු ලබනවා. එ් ආකාරයෙන් පළ වූ ඩිජිටල් […]

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයින්ට නිල වාහන නොදෙන බවට රජයේ තීරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා තීරණ විශේෂයෙන් ම ඔවුන් වෙත ලැබෙන දීමනා සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අවධානයෙන් පසු වනවා. ඊට හේතුව වන්නේ, ඔවුන් බලය ලබා ගැනීමට පෙර සිට සිදු කළ ප්‍රකාශයන් බලය ලැබුණු පසු ද, ක්‍රියාත්මක කරනවාද යන්නයි. මෑතකදී පළ වූ  සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහට, පසුගිය රජය සමයේ ලැබුණු බාර් ලයිසන් එකක්?

 දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. එක හා  සමාන නම්, හැඩහුරුකම් ඇති වෙනත් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින්, ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ට නොමග යන අන්දමින් මඩ ගැසීමට සමාජ මාධ්‍ය යොදා ගනු ලැබීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ලංකාවේ මහවිරු සැමරුමක ඡායාරූපයක් ලෙස දක්වා ඇත්තේ එක්සත් රාජධානියේ සැමරුමක ඡායාරූපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ‘මහවිරු සැමරුම’ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු ඡායාරූප, වීඩියෝ තව දුරටත් හුවමාරු වන අතර එලෙසින් පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : අවුරුදු 15කට පසු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව ප්‍රසිද්ධියේ […]

Continue Reading