මසා නිම කළ පාසල් නිල ඇඳුම් ලබන වසරේ සිට ලැබෙන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මසා නිම කළ පාසල් නිල ඇඳුම් සිසුන්ට ලබාදීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එබැවින් අප ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): එළඹෙන වසරේ සිට එනම් 2025 වසරේ සිට පාසල් නිල ඇඳුම් […]

Continue Reading

කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය පිහිටුවීමෙන්, ශ්‍රී පාලි මණ්ඩපය අහෝසි වීමක් හෝ පහළට ශ්‍රේණිගත වීමක් සිදුවනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දිනවල කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජන මාධ්‍ය පීඨය පිහිටුවීමත් සමඟ ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ කතාබහක් ඇති විය. ඒ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ මෙම පුවත වාර්තා කර තිබූ ආකාරයත් සමඟයි. ඒ අනුව ඒ පිළිබඳව නිවැරදි කරුණු විමර්ෂණයක් සිදුකිරීමට අප පියවර ගනු ලැබුවා. සමාජ […]

Continue Reading

පොල් සහ සහල් හිඟයක් නොමැති බව අමාත්‍ය සාවිත්‍රි පෝල් රාජ් ප්‍රකාශ කළා ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව ආණ්ඩුවක් බලයට පත් වූ මොහොතක පාරිභෝගිකයන් වෙත සහන සැලසීම ජනතාව බලාපොරොත්තුවන්නක් වන නමුත් මෑත කාලීනව ඇතිවූ සහල් සහ පොල් හිඟය නිසා ඒවායේ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. මෙවැනි පසුබිමක කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල් රාජා මහත්මිය සහල් සහ පොල් […]

Continue Reading

වේයන්ගොඩ වදුරව ප්‍රදේශයේ කැණීම සම්බන්ධ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දිනවල ලංකාවේ ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් වූයේ වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කැණීමක් සම්බන්ධ පුවතයි. මෙම කැණීම් කටයුතු පිළිබඳව විවිධ අදහස්, මත බොහෝ දෙනා දක්වා තිබුණ අතර ඇතැම් මාධ්‍ය මෙය නිධානයක් හෑරීමක් බව වාර්තා කිරීමත් සමඟ මේ කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. එමෙන් ම මෙම සිදුවීම […]

Continue Reading

වඩමාරච්චි ඉඩමකින් හමුදා කඳවුරක් ඉවත් කර ගැනීම ගැන කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි ප්‍රදේශයේ මෙතුවක් පිහිටුවා තිබූ හමුදා කඳවුරක් ඉවත් කිරීමට වත්මන් රජය පත් වූ විගසම පියවර ගත් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් මෙන් ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට […]

Continue Reading

මන්නාරම වෙඩිතලව් හමුදා කඳවුරේ සෙබළුන් අතර පැතිර යන උණ රෝගය ගැන කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දෙදින පුරා බොහෝ දෙනාගේ අවදානයට ලක්වූ පුවතක් වුණේ උණ රෝගය නිසා මන්නාරම හමුදා පුහුණු පාසලක පුහුණුවීම් ලබන හමුදා සෙබළුන් නිරෝධායනට ලක්කර ඇති බවයි. මෙම තත්වය පිළිබඳ හුවමාරු වූ පුවත් හේතුවෙන් ඇතමුන් අතර යම් බියක් හටගෙන තිබෙනවා. එම නිසා මෙම උණ රෝගී තත්වය පිළිබඳව කරුණු සොයා […]

Continue Reading

පාර්ලිමේන්තුවට 3/2ක බලයක් අවශ්‍ය නොවන බව ජනාධිපති අනුර දිසානායක පැවසුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රියාත්මක වෙන කාලය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන සටහන් අපට නිරීක්ෂණය වුණා. එබැවින් ඒ පිළිබඳව අප විසින් විමසා බැලීමක් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):   මැතිවරණය පැවැත්වුණු දිනයේ (14) ජනාධිපති අනුර […]

Continue Reading

ලාල් කාන්තගේ වාහනය සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිරෙන සටහන් ගැන පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමත් සමඟ එම සන්ධානයේ ප්‍රධාන නායකයන් ඉලක්ක කරගනිමින් ඇතැම් නොමඟ යවන සුළු සටහන් ද හුවමාරු වෙනවා. ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්තගේ රථයක් ගැන හුවමාරු වූ සටහන් පිලිබඳ අප විමසා බැලුවේ මෙලෙසින්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන් පෙළකින් හඟවා […]

Continue Reading

කන්නන්ගර විද්‍යාලයේ උසස් පෙළ වාර විභාගය ප්‍රශ්න පත්‍රයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල සමාජයේ කතාබහට ලක් වුණු පුවතක් වුණේ, ජාතික ජන බලවේගයට අයත්වන ප්‍රශ්න කිහිපයක් පාසල් වාර විභාගයක ප්‍රශ්න පත්‍රයක් සඳහා ඇතුළත් කර තිබීමයි. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් හුවමාරු වූ අතර අප ඒ පිළිබඳව සොයා බැලීමක් කිරීමට තීරණය කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ ආහාර මාතෘකා වලට මුර පිරූ වඳ සැත්කම් අරඹයා නැගි වෛද්‍ය සාෆිගේ කතාවේ මෙතෙක් ආ ගමන් මග කෙටියෙන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව පවසමින් තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු බව ද, පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් සේවය කරන වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් ෂාෆි නමැතිවෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කළ බවට 2019 වසරේ […]

Continue Reading

අශේන් සේනාරත්න මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනවා ද?

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ දිස්ත්‍රික්කයෙන්, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දීමට ගොස් ගැටලුවකට මුහුණ පෑ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් අශේන් සේනාරත්නගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම ගැන පසුගිය කාලයේ සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා. ඒ අනුව නැවතත් අශේන් සේනාරත්න අංක 15 ස්වාධීන කණ්ඩායම ඔස්සේ පාර්ලිමේන්තුවට පැමිණෙන […]

Continue Reading

අමෙරිකානු ඩොලර් 503ක විදේශ ණය ගෙවීම 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දශක ගණනාවක සිටම ශ්‍රී ලංකාව විදේශ ණය ලබා ගැනීම නිසාවෙන් මේ වන විට දැරිය නොහැකි විශාල ණය කන්දකට යට වී තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ වරින් වර ලබාගන්නා විදේශ ණය වලින් කලින් ගත් ණයෙහි පොලී ගෙවීමට සිදුවීම වැනි විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති නිසා බලයට පත්වන සෑම […]

Continue Reading

PP5 සහ ආහාර සුරක්ෂිතතාව නිරුපණය කෙරෙන  සංකේත සහිත බෝතල්  පමණක් පාසල් දරුවන්ට ආරක්ෂිත ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ආහාර ,බිම වර්ග පිලිබදව මෙන්ම ඒවා අසුරන දේ සම්බන්ධයෙන්ද සමාජ ජාලා වල විවිධ ප්‍රචාර පැතිරෙනවා .ඉන් සමහරක් නොමගයන සුලුයි.මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :  “PP5” ප්‍රතිචක්‍රීකරණ සංකේතය සහ වීදුරු සහ ගෑරුප්පු සංකේතය සහිත බෝතල් පමණක් […]

Continue Reading

අධිවේගී මාර්ගවල ගමන්ගත යුතු වේගය 60 Km/h දක්වා අඩු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි අර්ථකතනයන් සමාජගතවන ලෙස හුවමාරු කර ගැනීම නිරන්තරයෙන් ම සිදුවන තත්වයක් බවට පත්ව තිබෙනවා. එලෙස බොහෝ දෙනෙක් අධිවේගී මාර්ගවල ගමන්ගත යුතු වේගය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු කරගන්නා සටහන් කිහිපයක් අපට හමුවුණා. එම නිසා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු […]

Continue Reading

පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොවැම්බර් මස 14 වන දින මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඇත්තේ තව සති දෙකකටත් අඩු කාලයක්. එම නිසාවෙන් රට පුරා විවිධ ප්‍රදේශවල  මහජන රැළි පැවැත්වෙනවා. මෙම මහජන රැළියක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව සඳහා විපක්ෂයක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් ප්‍රකාශයක් කළ […]

Continue Reading

වෙන්ඩෝල් නිෂ්පාදන සියල්ල තහනම් වූ බවට පළවන ප්‍රචාර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වෙන්ඩෝල් T&G හර්බල්ස් ( T&G Herbals) සහ T&G ෆ්‍රෙෂ් (T&G Fresh) යන දන්තාලේප පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බව දැක්වෙන සටහන් පෙළක් කාලයක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.  මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති නිසා ම මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප […]

Continue Reading

රුධිර පාරවිලයනය සහ ඒඩ්ස්  රෝගයට නිරාවරණය වීම 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රුධිර පාරවිලයනය යනු ලංකාව තුල නිතර සිදුවන ක්‍රියාවලියක්.මෙහිදී සිදුවන්නේ රුධිරය පරිත්‍යාග කිරීමට කැමති රුධිර පරිත්‍යාගශීලින් විසින් පරිත්‍යාග කරන රුධිරය, සිරුරට රුධිරය අවැසි ගිලන් පුද්ගලයන්ට ලබාදීමයි.රුධිරය පරිත්‍යාග කරන වැඩසටහන් ආදිය සදහා සමාජ ජාලා මගින් ඉමහත් ප්‍රචාරයක් ලබාගන්නා ආකාරය දැකගත හැකියි.කෙසේ වෙතත් සමාජ ජාලාවල වල පැතිරෙන ඇතැම් ප්‍රචාර […]

Continue Reading

පාසල් සිසුන් අතර බෙදාහරින බව පවසන අහිතකර ආලෝකයක් සහිත පෑනේ ඇත්ත කතාව මෙන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ කාල වකවානුවල පාසල් සිසුන්ට අහිතකර විවිධ දේ දරුවන් අතර ප්‍රචලිත කිරීමට විවිධ පාර්ශව උත්සහ ගන්නා ආකාරය පිළිබඳ තොරතුරු වාර්තා වනවා. නමුත් ඇතැම් විට එලෙස පාසල් සිසුන්ට අහිතකර බලපෑම් සිදුවන විවිධ දේ පිළිබඳ සමාජය නොමඟ යවමින් දෙමව්පියන් සහ සිසුන් අතර අනවශ්‍ය කලබලයක් ඇතිවන විවිධ සමාජ මාධ්‍ය […]

Continue Reading

රනිල් වික්‍රමසිංහ ආරක්ෂක නිලධාරීන් 163 ක් , කෝකින් 16 ක් සහ වාහන 20 ක් ඉල්ලුම් කලාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරද්දී ,ඊට පෙර ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත්ව ගියා.කෙසේ වෙතත් හිටපු ජනාධිපති වික්‍රමසිංහ සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් දිගින් දිගටම පැතිරෙනවා.මේ එවන් කරුණක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් . සමාජ […]

Continue Reading

සමාජ ජාලාවල පැතිරෙන ප්‍රචාරක ව්‍යාපෘති සැලසුම ,,සජබ ය ප්‍රතික්ෂේප කරයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ මැතිවරණ ළං වන විට, බොහෝ විට නිශ්චිත අපේක්ෂකයින් හෝ දේශපාලන පක්ෂ ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යවල නොමගයවන සුළු සටහන් ව්‍යාප්ත වීමේ වැඩි වීමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම NPP යට එරෙහිව  SJB හි සමාජ මාධ්‍ය උපාය මාර්ග ලෙස සදහන් ලේඛනයක් පැතිර යන බවක් දක්නට ලැබේ . […]

Continue Reading