ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ මේ මොහොතේ දේශපාලන සන්ධානයකට අවතීර්ණ වන බව සජිත් පවසන අවස්ථාවක් ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ඇතැම් සජබ මන්ත්‍රීවරුන් එකතුවීමක් පිළිබඳව විවිධාකාරයේ කතාබස් දේශපාලන වේදිකාවේ පසුගිය දින කිහිපයේ දැක ගන්නට ලැබුණා. එහෙත් මේ වන විට ඒ ආකාරයට සජබ මන්ත්‍රීවරුන් කිසිවෙකු ජනපති සමඟ එකතු වීමක් පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නොමැති අතර ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශ ඔස්සේ ඔවුන් ඉදිරියේ […]
Continue Reading