යාල වනෝද්‍යානයේ සිටි දිවියන් ලෙස සමාජ ජාලාවල හුවමාරුවන විදෙස් සේයාරූ පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. යාල වනෝද්‍යානය තුළ දිවියන් ලෙස හදුන්වන ජීවීන් (Panthera pardus kotiya) දක්නට ලැබෙන බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. නමුත් පසුගිය දිනවල යාල වනෝද්‍යානයේ දක්නට ලැබුණු දිවියන්/ කොටීන් ලෙස හදුන්වමින් ඉන්දීය වනෝද්‍යානවල සතුන්ගේ සේයාරූ සමාජ ජාලාවල පැතිර ගිය ආකාරය දක්නට ලැබුණා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද […]
Continue Reading
