විරාට් කෝලි නැවතත් ලකුණු අතරට !! ඔහුගෙන් ද්විත්ව ශතකයක්?

අති දක්ෂ පිතිකරුවෙකු ලෙස සැලකෙන හිටපු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිට, පසුගිය කාලය පුරාවටම සුපුරුදු දක්ෂතා දක්වමින් ලකුණු අතරට පැමිණීමට හැකියාවක් ලැබුණේ නැති අතර ඔහුගේ පසුබෑම පිලිබඳ බොහෝ පාර්ශව විවිධ අදහස් දක්වා තිබුණා. මෙවන් වටපිටාවක, විරාට් කෝලි විසින් ද්විත්ව ශතකයක් ලබාගනිමින් නැවතත් ලකුණු අතරට පිවිසි බවට වන සමාජ ජාලා සටහන් පැතිර තිබුණා. මෙම සුපිරි […]

Continue Reading

ලිට්රෝ ගෑස් මිල සැකසෙන ආකාරය පිළිබඳ හුවමාරු වූ සටහන් පිලිබඳ පැහැදිලි කිරීමක්!

ලංකාවේ ගෑස් භාවිතයෙන් වැඩි ප්‍රමාණයක් සපයන්නේ ලිට්රෝ ගෑස් සමාගමයි. මේ දිනවල ගෑස් ආනයනය අභියෝගාත්මක කාර්යයක් වී ඇත්තේ විදෙස් සංචිත හිඟය නිසායි. කෙසේවෙතත් ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට මගහැරිය හැකි බවක් ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසා තිබුණා. මෙවන් පසුබිමක් තුළ , ගෑස් මිල සහ සැපයුම්කාර සමාගම ඇතුළු කරුණු පිළිබඳව ද බොහෝ […]

Continue Reading

ජන මතයට කන්දී ඉවත්වන්න – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රනිල්ට බලපෑම්?

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව නව ජනාධිපති වරයෙක් පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයක් මගින් ජුලි 20 වැනිදා තෝරා පත්කර ගත්තා. ඒ වැඩ බලන ජනාධිපති ලෙස මෙතෙක්  කටයුතු කල අගමැති රනිල් වික්‍රමසිංහයි. පසුගිය කාලයේ දී රටේ පැවති ව්‍යාකුල තත්වය යටතේ, ජන මතයට කන්දී අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට පසුගිය දිනවලදී  එක්සත් ජාතීන්ගේ මානව […]

Continue Reading

රනිල් වෙනුවෙන් ජනපති මැතිවරණයට සහය පැතීමට වජිර අබේවර්ධන, ඥානසාර හිමි හමුවෙයි?

රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන ජනපති අපේක්ෂකයින් අතරින් එක් අයෙක් හෙට(20) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රහස් මැතිවරණයේදී සුදුසුකම් ලබනවා. මේ අතර වර්තමාන වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති තෝරා පත් කර ගැනීමේ සහය ලබා ගැනීම සඳහා ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් හමුවූ අවස්ථාවක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව එහි […]

Continue Reading

ජනාධිපතිවරණය සඳහා මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණයට එජාපයෙන් පත් කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලිපියක් ?

හෙට දිනයේ දී (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් ජන්දයකින් අනුප්‍රාප්තික ජනපතිවරයෙක් පත්කරගැනීමට නියමිතයි. මෙම ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරිපත්වීමට නියමිතයි. එජාප ය විසින් මෙම පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා පත්කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලැයිස්තුවක ලිපියක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

අරගලකරුවන් ජනාධිපති මැදුරේ DJ සංගීත සංදර්ශනයක් පැවැත්වූ අයුරු ? (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බල කරමින්, පසුගිය 09 වන දා, මහා ජන ගඟක් කොළඹට ඇදී ආ අතර, එසේ එක් වූ අරගලකරුවන් කොළඹ පිහිටි ජනපති මන්දිරය හා ජනපති ලේකම් කාර්යාලය මෙන්ම අරලියගහ මන්දිරය ද අත්පත් කර ගනු ලැබීය. ඒ හා සමඟම සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ ද මෙම ගොඩනැගිලි […]

Continue Reading

ජුලි 09 අරගලයට පැමිණි දුම්රියක මගීන්ට නොමිලයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ගුරුවරිය ?

පසුගිය 09 වන දා , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට බල කරමින් නන් දෙසින් පුරවැසියන් කොළඹට එක් රැස් වුණා. මෙහිදී කොළඹට පැමිණීම සඳහා පිටත් වන දුම්රියක සියලුම ජනතාව සඳහා ප්‍රවේශ පත්‍ර තමන්ගේ වියදමින් මිලදී ගෙන නොමිලයේ ලබා දුන් ගුරුවරියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන්, එහි නිරවද්‍යතාවය සොයා අප […]

Continue Reading

ගාලුමුවදොර පරිශ්‍රයේ පහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් ඉහළ අහසේ සරුංගල් ?

ගාලුමුවදොර පිටියේ අරගල භූමියට ඉහළ අහසේ, පහතින් ගමන් කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් සරුංගල් යැවූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව එක් ඡායාරූපයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඊයේ(13) දිනයේ දී , ගාලුමුව දොර පිටියේ ‘ගෝඨා ගෝ ගම’ට ඉහළින් , බිම් මට්ටමට ආසන්නව හෙලිකොප්ටර් පියාසර […]

Continue Reading

මාලදිවයිනේ දී ගෝඨාභය රාජපක්ෂට විරෝධතාවයක් එල්ලවූ ආකාරය ද? (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට රටින් බැහැරවයි සිටින්නේ. මාලදිවයිනේ තාවකාලිකව රැදී සිටින ඔහු, සිංගප්පුරුව  බලා පිටත්වනු ඇති බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා වල කියවෙනවා. ඔහු මාලදිවයිනට ගිය අවස්ථාවේ දර්ශන ලෙස වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනවා. මේ අතර නොමඟ යවන සුළු දර්ශන පෙළක් ද හුවමාරු වුනා. ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට ඇතුල් වන අවස්ථාවේ දී එහි ගුවන් […]

Continue Reading

ජූලි 9 අරගලයට, බැකෝ යන්ත්‍ර පැමිණි අයුරු ? (VIDEO)

ජුලි මස 09 දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් විශාල ජන ගඟක්, ලංකාවේ පවතින ප්‍රවාහන ගැටළු මධ්‍යයේ, ගෝල්ෆේස් අරගලය භුමිය වෙත ඇදී ආවා. මේ අතර බුල්ඩෝසර් රථ ද ගොදාගනිමින් අරගලයට පිරිස් සහභාගී වූ බව සඳහන් කරමින් පැතිර යන තිබෙන නොමගයවන සුලු වීඩියෝ පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන […]

Continue Reading

දුම්රිය මගින් කොළඹට පැමිණි ජනතාව ද ? (VIDEO)

අද(09) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් ජනතාව මේ වන විටත් කොළඹට පැමිණෙමින් තිබෙනවා. මේ සඳහා දුම්රිය මගින් පැමිණෙන ජනතාවගේ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපේ කොල්ලෝ කොළඹට එන ගමන් පරිස්සමෙන් මචන්ලා […]

Continue Reading

ජුලි 09 විරෝධතාවයේ දී වෙඩි වැදී රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට?

කොළඹ පිහිටි ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අද(09) දිනයේ පුරවැසි අරගලකරුවන් විසින් අත්පත් කරගනු ලැබුවා. මෙහිදී ආරක්ෂක අංශ විසින් වෙඩි ප්‍රහාරයන් එල්ල කළ අතර ඉන් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයෙකුගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. කෙසේ වෙතත් මෙම පුද්ගලයෙකුගේ මිය ගිය බවට දක්වා තිබු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප […]

Continue Reading

සිම්බාබ්වේ එහි මුදල් ඒකකය අහෝසි කර, රන් කාසි වලට මාරු වුණා ද?

සිම්බාබ්වේ යනු දශක කිහිපයක් තිස්සේ අධි උද්ධමනයෙන් පිඩා විදින රටක්. ආර්ථික විද්‍යාඥ ස්ටීවන් හැන්ක්ගේ ගණනය කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව ලෝක උද්ධමන දර්ශකයන්ගේ දෙවන ස්ථානය හිමිකර ගන්නේ සිම්බාබ්වේ රාජ්‍යයට පමණක් දෙවැනි වෙමින්.  මේ හේතුවෙන් දිගු පෝලිම්, විදුලි කප්පාදු ,අධික උද්ධමනය  නිසා පිඩාවට පත්ව සිටින ලංකාව මුහුණ පා සිටින තත්වය, සිම්බාබ්වේ දේශයට සමාන කරමින් ද බොහෝ සමාජ […]

Continue Reading

ගෝඨාභය-රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පිළිබඳ නාමල් රාජපක්ෂ සිදු කළ විවේචනය?

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත, ජනතාව විසින් වත්මන් ආණ්ඩුව වෙත ජනතාවගෙන් එල්ල වන විරෝධතාව හමුවේ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් වත්මන් ආණ්ඩුව විවේචනය කරනු ලබන බවට හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අභ්‍යන්තර පළමු වෙඩි මුරය නාමල් කුමරුගෙන් […]

Continue Reading

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටන් පෙළක් !

Update :රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා. Update : 03/02/2023 කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටින ප්‍රයීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මිය ගිය බවට නැවත වරක් අසත්‍ය සටහන් සමාජ […]

Continue Reading

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, මේ දිනවල දැඩි ලෙස රෝගාතුරව සිටින බවක් හැඟෙන සේ පළවන ප්‍රචාර අසත්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update 27/09/2023 මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වෙන අතර 2023 සැප්තැම්බර 27 වනදා හුවමාරු වී තිබු සමාජ ජාලා සටහන් රැසක් මගින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ දැඩි ලෙස රෝගාතුරවූ බවක්. Facebook | Archived […]

Continue Reading

වෘෂණ කෝෂ මුදලට විකුණා රුපියල් කෝටියක් සෙවිය හැකි බවට හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

වෘෂණ කෝෂ බද්ධ කිරීම සමාජ ජාලා වල සදහන් ආකාරයේ සුලබ කාරණයක් හෝ මුදල් ඉපයිය හැකි මාර්ගයක් නොවන බව අපගේ විමර්ෂණයෙන් තහවුරු වෙනවා. මේ පිලිබඳ විමසුම් රැසක් අපට ද පහත ලිපියෙන් පසුව ලැබී ඇති අතර ලංකාවේ දැනට පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි ව්‍යාජ ජාවාරම් වලට පුද්ගලයින් යොදා ගැනීමේ ද හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් […]

Continue Reading

මේ මොහොතේ ලංකාවට සහයෝගය ලබා නොදෙන බවට ජපානයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අමතරව පසුගිය සති කිහිපය තුළ රටවල් කිහිපයක ආධාර ද ලබාගැනීම පිළිබඳව සාකච්ඡා ද පැවතුණි. ජපානය ද එවැනි එක් රටක් වන අතර අතීතයේ දී ද ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන්හිදී ආධාර සහ උදව් උපකාර ලබා දී තිබෙනවා. මෙවන් පසුබිමක් තුළ […]

Continue Reading

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය අතරතුර ගාලු කොටුවේ ගල් බැම්මේ විශාල #GoHomeGota පුවරුවක් ප්‍රදර්ශනය වූ අයුරු ?

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය, ඊයේ (ජුනි මස 29) දින ආරම්භ වුයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි. ජුනි 29 වැනිදා එම තරඟය අතරතුර, ක්‍රිකට් තරගයේ සජීව විකාශයට සම්බන්ධ දර්ශන තලයට හසුවන සේ, ක්‍රීඩාංගනය අසල ගාලු කොටුවේ ගල් බැම්මේ #GOHOMEGOTA ලෙස සටහන් විශාල බැනරයක් ප්‍රදර්ශනය කල බවට ඡයාරුපද සහිත සමාජ ජාලා […]

Continue Reading

සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩයක් ?

ශ්‍රී ලංකාවේ ඇතිව ඇති අර්බුදකාරී වාතාවරණය නිසා මුලික අවශ්‍යතාවන් ද සපයා ගැනීමට අපහසු ඉතාම අසීරු තත්ත්වයකට රටවැසියන් මුහුණ දී සිටිනවා. වේගයෙන් ඉහල යන උද්ධමනය නිසා ජිවන වියදම ඉතා ඉහළ අගයකට පත්ව තිබෙනවා. මේ සියලු ප්‍රශ්න හේතුවෙන් සොරකම් ආදිය ඉහළ යා හැකි බවට සමාජ කතිකාවතක් ඇති ව පවතින කාලයකයි අප ජිවත් වන්නේ. එවන් පසුබිමක් තුළ ශ්‍රී […]

Continue Reading