කොරෝනා රෝගයෙන් සුවය ලබා පැමිණි පුත්තලමේ රෝගියා ගම පුරා සංචාරය කර නැත!

2020 මාර්තු මස 11 වන දින ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිත ප්‍රථම ස්වදේශික රෝගියා සොයා ගනු ලැබීය. රෝගය දිවයින තුළ ව්‍යාප්ත වීම වළක්වා ගැනීම පිණිස රජය විවිධ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කළේය. විදේශයන්හි සිට පැමිණ සියල්ලන්ම නිරෝධායනට යොමු කරන ලදී. රජය කොතෙක් උපදෙස් දුන්නද සමහර අවස්ථාවන්හිදි ජනතාව එය නොපිළිපදින බවට දක්නට ලැබුණි. ස්වයං නිරෝධායන සඳහා යොමු කළ […]

Continue Reading

Fact Check :බටහිර ආසියාතික රටවල් අතර මිනිස් මාංස සඳහා ඉහළ ඉල්ලුමක් තිබේ ද?

ලොව විවිධ ජාතීන් නොයෙකුත් සත්වයනගේ මාංස අනුභව කරති. ගව,එළු, බැටළු, පක්ෂි වර්ග මෙන්ම මීයන්, කඳ පණුවන්, සර්පයන් මෙන්ම සුනඛයින් පවා මෙම කාණ්ඩයන්ට අයත් වේ.  එක් ජන කොට්ඨාශයකගේ ප්‍රියතම මාංශය, තව ජන කොට්ඨාශයකට ඉතා පිළිකුල්වේ. බටහිර ආසියාතික රටවල් වල ජන කොට්ඨාසයන් බොහෝවිට අනෙකුත් ජන කොට්ඨාසයන්ට පිළිකුල් වන උරගයන් සහ කෘමීන් ආහාරයට ගන්නා බව මතයක් පවතී සංවර්ධනයේ […]

Continue Reading

2019 ආසියානු විවාහක රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවේ සමන්තිකා කුමාරසිංහට ?

පසුගියදා ලෝක විවාහක රූ රැජින තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කැරොලයින් ජුරි මහත්මියට හිමි වීමත් සමගම බොහෝ ලාංකිකයන් අතර රූ රැජින තරගාවලි සම්බන්ධයෙන් අවධානය යොමු විය. පසුගියදා පැවති විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග දෙකෙන් ජයග්‍රහණ පිළිවෙලින් දකුණු අප්‍රිකාවේ සහ ජැමෙයිකවේ කාන්තාවන් දෙදෙනෙකු හට හිමිවීමද බොහෝ පිරිස් අතර කතාබහට ලක්විය. එබඳු පසුබිමක ශ්‍රී ලාංකිකයකු […]

Continue Reading