ආරුගම්බේ ඇතිවිය හැකි බව කියන ප්‍රහාරය අලලා නොමග යන සුළු සටහන් පෙළක්!
Update : ආරුගම්බේ ප්‍රදේශයට අදාලය 2024 ඔක්තෝම්බර් 23 වන දින නිකුත් කළ සංචාරක උපදේශය ඉවත් කළ බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන සිදුවීමක් ඊයේ දිනයේ (23) වාර්තා වීමත් සමඟ යම් කලබලකාරී වාතාවරණයක් රට තුළ නිර්මාණය වුණා. ඒ මෙරට […]
Continue Reading