ගිනි පෙට්ටියක නව මිල රු. 40 ක් දක්වා ඉහළ දැමුවා ද ?

මෙරට පවතින් ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවා වල මිල ගණන් ද ඉහළ යාමක් මේ වන විට සිදු වෙමින් පවතිනවා. මේ අතර ගිනි පෙට්ටියක නව මිල රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : ගිනි පෙට්ටියක නව මිල […]

Continue Reading

ගාලුමුවදොර අරගල භූමියේදී නවතා තිබූ යතුරුපැදියක ටයරය පොලීසිය විසින් හුළං යවන අයුරු?

ගාලුමුවදොර පිටියේ මේ දිනවල අඛණ්ඩව පවත්නා විරෝධතාවයන් අතරතුරු අතුරු කතා වරින් වර මතු වන්නේ ඇතැම් අවස්ථාවලදී ජනතාව නොමග යවමින්. එම අරගල භූමියේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරනු ලැබූබවට සඳහන් කරමින් පළ වූ ඡායාරූපයක් පිළිබඳ එහි සත්‍ය සිදුවීම සොයා අප නිරීක්ෂයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ගාලූමුවදොරදී ශ්‍රීලංකා පොලෝසිය” යනුවෙන් සඳහන් කළ සටහනක් ඡායාරූපයක්ද […]

Continue Reading

Perera & Sons අවන්හල් ජාලය මගින් අද (අප්‍රේල් 28) නොමිලයේ ආහාරපාන ලබා දෙනවාද?

අද (28) දිනයේ පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයට සහය පළ කරමින් P&S අවන්හල් ජාලය විසින් නොමිලයේ ආහාර පාන ලබා දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍ය තාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “හෙට දිනයේ (අප්‍රේල් 28) පවත්වනු ලබන දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සහය දක්වමින්, උදෑසන 9.00 සිට […]

Continue Reading

අරගල භුමියේ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට පමණක් අසුන් පනවා නොමැති අවස්ථාවක් ද ?

පාස්කු ප්‍රහාරයට වසර 3ක් පිරී තවමත් වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ නොවීමත්, ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා අරගලයට සහය දැක්වීමටත් සංවිධානය කර තිබූ වැඩසටහනකදී ඊට සහය පළ කළ භික්ෂුවක් බිම අසුන්ගෙන සිටින ආකාරයත් උන්වහන්සේට නිසි තැන ලබා නොදුන් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූ ඡායාරූපයේ සත්‍ය සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ” […]

Continue Reading

ප්‍රකට දෙස්/විදෙස් සමාගම් සහ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් Anonymous හැකර්වරුන් හෙළි හළ බව හඟවමින්  ඉදිරිපත් කළ වාර්තාවක්!

රටවල් රැසක ක්‍රියාත්මක වන Anonymous යනු හැකර්වරුන් සාමූහිකයකි. මූලික වශයෙන් මහජන චෝදනා එල්ලවන රජයන්, රාජ්‍ය ආයතන මෙන්ම ප්‍රකට පුද්ගලයින් සහ සංවිධාන වලට ද එරෙහිව විවිධ සයිබර් ප්‍රහාර දියත් කිරීම ඔස්සේ තොරතුරු හෙළිකිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන නිර්ණාමික කණ්ඩායමකි. මෙම කණ්ඩායම විසින් මෙරට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රාජපක්ෂ පවුලේ සැඟවුණු වත්කම් හෙළි කළ බවට සමාජ මාධ්‍ය  […]

Continue Reading

පොලීසියට රතු රෝස මලක් ලබා දුන් තරුණිය හරීන්ටත් මලක් පිදු අවස්ථාවක් ?

මීට සති කිහිපයකට පෙර, අරගල භූමියක දී, තරුණියක් විසින් රතු රෝස මලක් පොලීසිය වෙත ලබාදීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් සේ කතා බහට ලක් වූ දර්ශනයක් වූවා. ඉන් අනතුරුව ඇය විසින්ම මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට පසුගිය දා කහ පැහැති මලක් පිදු බවක් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් පෙළක් හුවමාරු වූ අතර එහි නිරවද්‍යතාවය සොයා […]

Continue Reading

රඹුක්කන විරෝධතාවයේදී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ ඡායාරූප ද?

රඹුක්කන නගරයේ අද (19) සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් අතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබුණා. එලෙස රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් ඔවුන්ගේ ඡායාරූප බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් කිහිපයක් සංසරණය වුණා. එම ඡායාරූප වල දැක්වෙන්නේ සත්‍ය පුද්ගලයන්ගේ ඡායාරූප ද යන්න […]

Continue Reading

ගාලුමුවදොරට පැමිණි චන්දන සූරිය බණ්ඩාර, එහි සිටි තරුණයන්ට “දැන් ඇති-යන්න” කියයි ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවට පවසමින් ගාලු මුවදොර පිටියේ මේ වන විට දියත් කෙරෙන විරෝධතාවයට සහභාගී වූ ප්‍රවීන මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර මහතා විසින් රැස්ව සිටි විරෝධතකරුවන්ට ඉන් ඉවත් වන ලෙසට සඳහන් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගෝල්ෆෙස් […]

Continue Reading

“Gota Hell”, ලෙස සදහන් විරෝධතා පුවරුවක් අතැතිව සිටින යොහානි ?

දිනෙන් දින උත්සන්න වන මහජන විරෝධය හමුවේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැඩි දෝෂාරෝපණයට ලක්වයි සිටින්නේ .එවන් වටපිටාවක් තුළ ජනාධිපති ඉලක්ක කර ගනිමින් නොමගයවන සුලු සටහන් සමාජ ජාලා හරහා වේගයෙන් පැතිර යන අවධියක, ගායන ශිල්පී යොහානි සම්බන්ධ කර ගනිමින් සැකසුණු සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මෙලෙසින් . සමාජ ජාලා සටහන්  යොහානි […]

Continue Reading

ගාලුමුවදොර පිටියේ විරෝධතාවය පිළිබඳ අසත්‍ය සටහන් පෙළක්!

ගාලුමුවදොර පිටිය මූලික කර ගනිමින් පසුගිය සෙනසුරාදා සිට මේ වන තෙක් අඛණ්ඩව සිදු කරනු ලබන සාමාකාමී විරෝධතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් කිහිපයක් සංසරණය වූවා. අප එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : ‘රැට්ටා’ නමැති ජනප්‍රිය යූ ටියුබ් නාලිකාව මෙහෙයවන රතිඳු සේනාරත්න විසින් අරගලය මුවාවෙන් මුදල් වංචා කරන උපුල් සන්නස්ගලට […]

Continue Reading

විදුලි කප්පාදුව සහ ක්ලෝරීන් හිඟය නිසා කොළඹ නල ජලය බීමට නුසුදුසු තත්ත්වයේද ?

පවතින ආර්ථික අර්බුදය හමුවේ , මහ ජනතාව මේ ගෙවෙමින් පවතින්නේ ඉතාම දුෂ්කර වකවානුවක්. එවන් තත්ත්වයක් තුළ රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පවා අභියෝගාත්මක තත්ත්වයකට පත්වයි තිබෙන්නේ .මේ පසුබිම තුළ ජලය පිරිපහදු කිරීම සදහා අවශ්‍ය ක්ලෝරීන් හිගවීම සහ පිරිපහදු මධ්‍යස්ථාන අවට සිදුවන විදුලි කප්පාදු නිසා ඒවායේ ක්‍රියාකාරීත්වයට සිදුවන බලපෑම නිසා කොළඹ ප්‍රදේශවල නල ජලය පානය සදහා […]

Continue Reading

විරෝධතාවය යෙදෙන භූමියේ භාවිත කළ උපත් පාලන කොපු මාර්ගයේ වැටී ඇති අයුරු  ?

පසුගිය 09 වන දා සිට මේ දක්වා ගෝල්ෆේස් ග්‍රීන් පිටිය සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට, රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයට විරුද්ධව විරෝධතාවයක් පැවැත්වෙනවා. මෙහිදී රාත්‍රී කාලයේදී ද කඳවරු ලමින් විරෝධතාවයේ නියැලෙන විරෝධතාකරුවන් සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූපයක් දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූවා. මෙම ඡායාරූපය සම්බන්ධයෙන් සත්‍ය සොයා අප කළ විමර්ශනයයි […]

Continue Reading

මෙරට විරෝධතාවයට සහය පළ කරමින් බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වුණාද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුල් කරගනිමින් මේ දිනයන්හි දීප ව්‍යාප්තව සිදු කෙරෙන විරෝධතාවයන්ට සහය පළ කරමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් තුළ එම විරෝධතාවය දැක්වීමට භාවිතා කරන #GOHOMEGOTA හෑෂ් ටැගයද දක්වමින් ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සත්‍ය සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියට ඇතුල්වීම තහනම් ද?

දීප ව්‍යාප්තව මේ දිනවල පවත්වන විරෝධතාවන්ට සමගාමීව අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියේදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණේ, ගාලු මුවදොර පිටිය සංවර්ධනය කටයුතු සඳහා වසා දමා ඇති බවටයි. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිත […]

Continue Reading

හමුදාපතිට ඥාණක්කා පැළඳූ අලුත් ගැජට් එකක් ද?

මේ දිනවල අනුරාධපුරයේ ඥාණා මෑණියන්, ඥානා අක්කා ලෙස හඳුන්වන කාන්තාව සමාජ මාධ්‍ය තුළ නිතර කතා බහට ලක් වනවා. ඒ ප්‍රභූ යැයි හැඳින්වෙන පිරිසක් එම දේවාලයට නිතර යන එන  බවට පවසමින්. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙම ඥානා මෑණියන් යැයි පැවසෙන කාන්තාව විසින් හමුදාපතිට පැළඳු පළදනාවක් […]

Continue Reading

අරගලයට සම්බන්ධවීමට යයි නිවසින් පැමිණි තරුණියක් ලැගුම්හලකට?

මේ දිනවල ශ්‍රී ලංකාව තුළ සිදු වන මහජන අරගලය සම්බන්ධ විවිධ අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ උද්ඝෝෂණයට සම්බන්ධවීමට යයි නිවසින් පිටත්ව පැමිණි තරුණියක් ,එයට සම්බන්ධවීම පසෙකලා තරුණයෙක් සමග ලැගුම්හලකට ගිය බවට පුවත්පත් වාර්තාවක් පළව ඇති ආකාරය හැගවෙන සේ  පළවූ අසත්‍ය සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමකි මේ . […]

Continue Reading

FACT CHECK: අධිආරක්ෂිතව කොලඹ වරාය පර්යන්තයේ පැටවූ බහාළුව කුමක්ද?

මේ දිනවල රටේ පවතින් අර්බුදය සමගින් මහජනතාව සෑම සිදුවීමක් පිළිබඳ, විමසිල්ලෙන් පසුවනවා. එවැනි අවස්ථාවකදී ජනතාව නොමග යෑමකට තුඩුදුන් වීඩියෝවක් හා ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ අධිආරක්ෂිතව කොළඹ වරායේ පැටවූ බූදලය කාගේද යන්නයි. සැබවින්ම මෙම බහාළුවේ ඇත්තේ කුමක්ද? මෙවැනි ආරක්ෂාවක් එම බහාළුවට ලබා දී ඇත්තේ ඇයි? මෙම ගැටලුවලට පිළිතුරු සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි […]

Continue Reading

FACT CHECK: ජාතික කොඩිය අතැතිව උද්ඝෝෂණයේ යෙදෙන පුද්ගලයකුට වෙඩි තැබීම යුධ අපරාධයක් ද ?

දිනෙන් දින වැඩිවන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නිසා එම උද්ඝෝෂණ භූමි ආසන්නයේ පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයින්ද සිටින ආකාරය දක්නට ලැබෙනවා. එවන් පසුබිමක් තුළ උද්ඝෝෂණ වලට ජාතික කොඩිය රැගෙන ගියහොත් එය අතේ රැදී ඇති විටෙකදී කලහකාරී අවස්ථාවකදී වුවහොත් සිදුවිය හැකි හමුදා වෙඩි තැබීම් වලින් ආරක්ෂාවිය හැකි බව සහ ජාතික කොඩිය අත ඇති පුද්ගලයන්ට හමුදාව විසින් වෙඩි නොතබන […]

Continue Reading

මිරිහාන විරෝධතාවයේදී පොලිස් නිලධාරීන් ඉදිරියේ සිය විරෝධය තනිව දැක්වූ තරුණයා ජීවිතක්ෂයට ?

පසුගිය 31 වන දා මිරිහාන විරෝධතාවයේදී පොලිස් නිලධාරීන් ඉදිරියේදී සිය විරෝධය දැක්වූ තරුණයා විරෝධතාවය අතර තුරදී පහර කෑමකට ලක්වී රෝහල් ගත කිරීමෙන් අනුව ජීවිතක්ෂයට පත් වූ බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : මිරිහානේ විරෝධතාවට එක් වී පොලිසිය ඉදිරිපිට සිය විරෝධය පළ කර තරුණයෙකුගේ වීඩියෝවක් […]

Continue Reading

මිරිහාන විරෝධතාවයේදී වෙඩි වැදුණු පුද්ගලයෙක්ද?

පසුගිය 31 වන දා ජනපති පෞද්ගලික නිවස අසළ මිරිහාන ප්‍රදේශයේදී ජනතාව ගෑස් මිල ඉහළ යෑම, පෙට්‍රල් මිල ඉහළ යෑම, විදුලි කප්පාදුව වැනි කරුණු ‍හේතුවෙන් දැක්වූ විරෝධතාව හේතුවෙන් කණ්ඩායමගේ ප්‍රකෝපකාරී හැසිරීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ඇතුලි ආරක්ෂක අංශ කටයුතු කරන ආකාරය දැකගන්නට ලැබුණා. මෙම අවස්ථාවේදී පොලීසි විසින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජයවර්ධනපුර රෝහලට […]

Continue Reading